උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
• විනය පරීක්ෂණයකින් ඉවත් කළ විදුහල්පතිනිය එපා
• ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්
• "ජීවිතය දිනන්න නම් සැලසුමක් වගේම ධර්මයත් ඕනෑ" - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් දේවප්‍රිය
• අලුත්ගම පාදාගොඩ නිවසක කූඩුවේ සිටි මැකෝ ගිරවෙකු සොරකම් කරයි
• හෙම්මාතගම RDB විවෘත වෙයි - ගණුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් රැසක්
• දුම්රියෙ යන විදේශිකයන්ගේ ගමන් මළුවලට වැඩේ දෙන සැකකරු වකු අලුත්ගමදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් මාට්ටු කර ගනී.
• ඉදිරි දින කිහිපය තුළත් වැසි - අදත් තැන තැන තද වැසි
• බේරුවල ප්‍රාදේශීය සභා මාර්ගයකට යතුරු පැදි ගරාජයක අබලි ද්‍රව්‍ය බැහැර කර කැන්ටර් රියදුරෙකු අත්අඩංගුවට ගනියි.
• ලාෆ්ස් ගෑස් මිල රුපියල් 545කින් ඉහළට
• වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 850,000 පනී
ප්‍රධාන පුවත
විනය පරීක්ෂණයකින් ඉවත් කළ විදුහල්පතිනිය එපා
මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට එම විදුහලේ දෙමාපිය එකමුතුව සමාජික සමාජිකාවන් විසින් අද 25 උදෑසන උද්ඝෙෘ්ෂණයක නිරත වු අතර එය පැයකට ආසන්න කාලයක් පාසල ඉදිරිපිට අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගය අසලදි පැවැත්වුණි. එම පාසලේ දෙමාපිය එකමුතුව මෙලෙස උද්ඝෙෘ්ෂණයක ( මයුරපාද සුරකිමේ දෙමාපිය එකමුතුව ) නිරත වුනේ එම පාසලේ විදුහල්පතිනියක ලෙස කාලයක් කටයුතු කර විදුහල්පතිනිය නැවත එම පාසලට පත් කිරීමට විරෝධතාවය...
වැඩිදුර කියවන්න
2026-05-25 12:12 PM
උණුසුම් පුවත්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්
මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කරමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්රදානය කර තිබේ.මෙම ඇගයීම් සහතිකය අද (19) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79...
2026-05-19 07:44 PM
වීඩියෝ
"ජීවිතය දිනන්න නම් සැලසුමක් වගේම ධර්මයත් ඕනෑ" - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් දේවප්‍රිය
“ මම 5 සහ 6 වසර ඉගෙන ගන්න කාලයේ මාගේ පන්තියේ ළමයින් 42 ක් හිටියා මම පන්තියේ 41 වැනියා. 41 වැනියා වුනු මම පාසලේ කිහිප අවස්ථාවක්ම ගුරුවරු අතරත් පාසලේ අනෙක් සහෝදරයන් අතරත් ලැජ්ජාවට පත් වුනා. මම ටික දවසක් යද්දි තේරුම්...
2026-05-19 03:20 PM
අලුත්ගම පාදාගොඩ නිවසක කූඩුවේ සිටි මැකෝ ගිරවෙකු සොරකම් කරයි
අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ ,යක්වත්ත ව්‍යාපාරික නිවසක ඇතිකළ මැකෝ වර්ගයේ ලක්ෂ හතක් පමණ වටිනා විශාල ගිරවෙකු අලුයම් කාල යේනිවාස පරිශ්රයටපැමිණි තරුණ සොරුන් දෙදෙනෙකු එම කූඩුව කඩා එක් කැකොගිරවා සොරකම් කරගන ගොස් ඇති සිද්ධියය...
2026-05-18 12:51 PM
වීඩියෝ
හෙම්මාතගම RDB විවෘත වෙයි - ගණුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් රැසක්
සමස්ත ගණුදෙනුකාර ප්‍රජාවට නව තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරමින් නව ශාඛාවත් වෙත හෙම්මාතගම ප්‍රාදේශිය සංවර්ධන බැංකුව හෙම්මාතගම නගර මධ්‍යයට පිවිසිම ඊයේ 11 වැනිදා සිදු විය.
2026-05-12 06:36 AM
දුම්රියෙ යන විදේශිකයන්ගේ ගමන් මළුවලට වැඩේ දෙන සැකකරු වකු අලුත්ගමදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් මාට්ටු කර ගනී.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මන්දගාමී හා සීඝ්‍රග්‍රාමී දුම්රිය වල ගමන් ගන්නා විදේශිකයන්ගේ ගමන් මළු සොරකම් කිරීමේ යෙදී සිටි සැකකරුවෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අලුත්ගම දුම්රිය ස්ථානයේදී අල්ලාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අලුත්ගම පොලිසියට බාරදීී තිබේ.
2026-05-08 10:14 PM
ඉදිරි දින කිහිපය තුළත් වැසි - අදත් තැන තැන තද වැසි
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තුවේ.දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, වයඹ සහ උතුරු...
2026-05-07 10:19 AM
බේරුවල ප්‍රාදේශීය සභා මාර්ගයකට යතුරු පැදි ගරාජයක අබලි ද්‍රව්‍ය බැහැර කර කැන්ටර් රියදුරෙකු අත්අඩංගුවට ගනියි.
බේරුවල පොලිස් වසමට අයත් බේරුවල ප්‍රාදේශීය සභා සීමාවේ පිටවල මුංහේන මාර්ගයට නීති විරෝධී ලෙස පරිසර නීතිනොතකා යතුරු පැදිගරාජයක ප්ලාස්ටික් පොලිතින් වීදුරු ඉවතලන ලිහිසිතෙල් සහිත අපද්‍රව්‍ය කැන්ටරයක් මාර්ගයට බැහැර කර එම රථයේ හිමිකාර රියදුරා අත්අඩංගුවට...
2026-05-07 09:23 AM
ලාෆ්ස් ගෑස් මිල රුපියල් 545කින් ඉහළට
ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වේ.එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින්...
2026-05-07 04:53 AM
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 850,000 පනී
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 850,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 26 දක්වා කාලය තුළ සංචාරකයින් 858,527ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.ඉන්...
2026-04-28 07:15 PM
අදත් විදුලිය නැති වන පල්ලිපොරුව සහ පෙතිගම්මන
විදුලි බලය නොමැතිව දින තුනක් තිස්සේ අපහසුතාවයන් රැසක් මැද හෙම්මාතගම ගම් දෙකක විශාල පිරිසක් පිඩාවට පත් වි තිබෙනවා.මෙලෙස පිඩාවට පත්ව ඇත්තේ හෙම්මාතගම පල්ලිපොරුව සහ පෙතිගම්මන යන ගම්මාන වල ජනතාවයි. මේ නිසා නිවාස 550 කට ආසන්න ප්‍රමාණයක ජිවත් වන බොහෝ දෙනෙක්...
2026-04-22 04:24 PM
අදත් විදුලිය නැති වන පල්ලිපොරුව සහ පෙතිගම්මන
හෝමූස් යළි වැසෙයි
විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මා ඔයේ මිය ගිය මාළුවන් පා වෙයි.
දියේ ගිලෙන දරුවන් බේරගන්න වැවට පැන්න පියා වැවට බිලි වෙයි.
සමාජ මාධ්‍ය
WhatsApp තුළ නව Ai මුහුණුවරක්.
නිවාඩු දින සඳහා WhatsApp නව විශේෂාංග රැසක් නිවේදනය කර ඇති අතර, ඒවාට මඟ හැරුණු ඇමතුම් පණිවිඩ, හඬ කතාබස් අතරතුර ඉමොජි ප්‍රතික්‍රියා, ප්‍රවාහය තුළ වැඩිදියුණු කළ AI රූප නිර්මාණය සහ තවත් දේ ඇතුළත් වේ.
2025-12-14 04:43 PM
පාලමට ලෑන්ඩ් කරන්න. සර්. අපි ලෑන්ඩ් කරමු පිස්සුද එතන මිනිස්සු ඉන්නවා.
අදටත් ජීවත් වෙන්න ආස අපෙන් ඈත් වීගෙන යන සරල ගම්මානයක සුන්දරත්වය.
මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට සුන්දර ගමනක්
තම අරමුණ ජයග්‍රහණය කරපු උත්සාහයේ පාඩම
කාකි ඇදුමේ මනුෂකම
ක්‍රීඩා පිටිය
T20 කාන්තා ලෝක කුසලානයට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කරයි
2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කර තිබේ.හර්මන්ප්රිට් කෞර්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ය.ස්ම්රිති මන්දනා, ශෆාලි වර්මා, ජෙමිමාහ් රෞද්‍රිගස්, භාර්ටි ෆුල්මාලි, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, ශ්‍රී චරිනි, යස්ටිකා බාටියා,...
2026-05-02 08:24 PM
නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 61ක පරාජයක්
පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා
ලොවම බලා සිටි සටනෙන් ඉන්දියාවට පහසු ජයක්
ඉන්දු - පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි - ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති
එක්දින තරගාවලියේ ජය එංගලන්තයට.
සේයා පුවත්
සංචාරක පැමිණීම ලක්ෂ 7 ඉක්මවයි
අද නිවාඩු දවසෙත් හෙම්මාතගම ඉන්ධන පෝලිම
29 දින අරණායක අම්බලකන්ද නායයෑමේ ගුවන් ඡායාරූප.
ජිවිත රකින ඔබලාට තෙරුවන් සරණයි
දංකොටුව දිසා රෝහලේ ලක්ෂ 05 කට වැඩි මුදලක් වියදම් කර ආරක්ෂිත දොරටු
HIRU STAR කිරුළ වෙනුවෙන් මාවනැල්ලෙන් තරග වදින අකිල මහෙෂ්ට ඔබේ මනාපයත් ලබා දෙන්න
කච්චතිව් ගිය ජනපති
රනිල්ට උසාවි එන්න බෑ..- ජාතික රෝහලේ නි. අධ්යක්ෂ
ගම්බද අසිරිය විදින සුද්දෝ...
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ
ආගමික
දෙව්නිමෝරි සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන්
ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6ට අවසන් කෙරුණි.සර්වඥ ධාතූන් වහන්සේ අද පෙරවරුවේම යළි ඉන්දියාව බලා වැඩම කරවීමටද නියමිතය.ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හුණුපිටිය ගංගාරම...
2026-02-11 10:07 AM
හෙම්මාතගම අභිමානවත් නිදහස් දින සැමරුම් උත්සවය
85 වන ජන්ම දිනය සමරන නායක හිමියන්...
අපදාවට ලක් වුවන්ට කන්දේ අලුත්ගම කන්දේ විහාරයෙන් වියළි ආහාර බෙදා දෙයි.
ධර්ම දේශණයක් - අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්
පල්ලියට වැඩි තල්ගම විජයනන්ද හිමියෝ මුස්ලිම් සහෝදරවරුන්ට කිරිබත් කවති
තාක්ෂණික
රුසියාවේ පිටුබලය ලත් හැකර්වරු නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සිග්නල්, වට්ස්ඇප් ගිණුම්වලට ඇතුළු වූ බවට නෙදර්ලන්තය අනතුරු අඟවයි.
හැකර්වරු සංවේදී තොරතුරු වෙත ප්‍රවේශය ලබාගෙන ඇති බව පෙනේ.හැකර්වරු ගිණුම් වෙත ප්‍රවේශ වීමට ව්‍යාජ සංඥා සහාය චැට්බෝට් භාවිතා කරති.ඇම්ස්ටර්ඩෑම්, මාර්තු 9 (රොයිටර්) - නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ මාධ්‍යවේදීන් විසින් භාවිතා කරන සිග්නල් සහ වට්ස්ඇප් ගිණුම් වෙත ප්‍රවේශය ලබා ගැනීම සඳහා...
2026-03-09 03:49 PM
චීන රොබෝ බල්ලෙකු තමන්ගේම සොයාගැනීමක් ලෙස ප්‍රකාශ කිරීම නිසා ඉන්දියානු විශ්ව විද්‍යාලයක් AI සමුළුවෙන් ඉවත් වේ.
ජනාධිපති අනුර කුමාර නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙයි
AI මගින් ජනනය කරන ලද ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයන් සම්බන්ධයෙන් ස්පාඤ්ඤය X, Meta සහ TikTok විමර්ශනය කිරීමට නියමිතයි.
මස්ක් AI සහ අභ්‍යවකාශ අභිලාෂයන් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වන විට, SpaceX වාර්තාගත ගනුදෙනුවකින් xAI අත්පත් කර ගනී.
මස්ක් AI සහ අභ්‍යවකාශ අභිලාෂයන් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වන විට, SpaceX වාර්තාගත ගනුදෙනුවකින් xAI අත්පත් කර ගනී.
අධ්‍යාපනික
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්.
මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.හෙට (17) ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන්...
2026-02-16 11:32 AM
ලෝක තෙත්බිම් දිනය අද
පාසල් දරුවන්ට මාධ්‍ය උවමනාව වැඩි කරන්න කරන වැඩ
පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයට වසර 140 වන සැමරුම
පුත්තලම දිස්ත්‍රික් 2025 සාහිත්‍ය උත්සවය
පල්ලිපෝරුව මුස්ලිම් විද්‍යාලයේ දරුවන්ගේ ප්‍රදර්ශනය
විශේෂාංග
රොබරෝසියා වසන්තය නැවත වතාවක් හලාවතට
රොබරෝසියා වසන්තය නැවත වතාවක් හලාවත ප්‍රදේශයට උදා වී ඇත.හලාවත - පුත්තලම මාර්ගයේ ආනවිළුන්දාව ප්‍රදේශය තුළ ඇති රොබරෝසියා ගස් වල මේ දිනවල මල් පිපී ඇති ආකාරය දකින්නට ඇත.පසුගිය වසරේදීද හලාවත - කාක්කපල්ලිය ප්‍රදේශයේ ඇති රොබරෝසියා ගස් මලින් බරවී ගියේය.කාක්කපල්ලිය...
2026-04-05 09:28 AM
ලොවක් හඬවමින් නිහඬවුණු නැදුන්ගමුවේ රාජා යළි දැකගැනීමට මෙන්න ඔබට අවස්ථාවක්..
ඩොල්ෆින් බලන්න කල්පිටිය වෙරළට සංචාරකයින් ගලා එයි.
ආබාධිත පුද්ගලයින්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය පුත්තලමේදී
වෛද්‍ය හිඟයෙන් කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහල අක්‍රියයි.
වෛද්‍යවරයාගෙන් රෝහලට පරිත්‍යාගයක්
සයුරෙන් එතෙර
විජේ බහුතරය දිනා ගනී?
තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව තහවුරු කර ගැනීමට, ප්‍රකට නළු තලපති විජේ මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ඔහු අද (08) එරට වෙලාවෙන් සවස 6.00ට පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආර්.වී....
2026-05-08 09:42 PM
ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි
බංග්ලාදේශයේ ගුවන් යානා ඉන්ධන මිල සියයට 79කින් ඉහළට
ජර්මනිය තුළ පුහුණු ශ්‍රමිකයන්ගේ බරපතළ හිඟයක් ඇතිව තිබේ.
ඊශ්‍රායලය ඉරාන ප්‍රහාර දිගටම කරගෙන යන බව නෙතන්යාහු පවසයි
වැඩිපුරම නරඹන පුවත්
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
වීඩියෝ පුවත්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
තවත් වීඩියෝ පුවත් බලන්න
අනතුරු
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි 54 හැවිරිදි පුද්ගලයෙකුට දිවි අහිමි විමේ අවාසනාවන්ත සිදුවිම
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි 54 හැවිරිදි පුද්ගලයෙකුට දිවි අහිමි විමේ අවාසනාවන්ත සිදුවිමක් ඊයේ 15 වැනි දින හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
2026-04-16 11:59 AM
ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් fපයිසාල් මහතා ගමන් කරමින් තිබූ මෝටර් කාර් රථය අනතුරකට පත්ව ඇත.
හෙම්මාතගම වාඩියතැන්නේ ගින්නකින් නිවාස දෙකක් සහ කඩයකට හානි
අනු නවයෙන් දිවි බේරුණු අනතුර නිසා වාහාන දෙකටම දැඩි හානී
මහනුවර ජාත්‍යන්තර පාසලක හත් හැවිරිදි දරුවෙකු හදිසි අනතුරකින් මරුට
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 9 කණුවේ පාලම අබලන් වෙයි
ව්‍යාපාරික
EPF ගණුදෙනු සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්
සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කරයි.තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු...
2026-03-27 02:42 PM
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි නොකරන බවට නිෂ්පාදන හිමිකරුවන්ගෙන් සහතිකයක්
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර රැසක්
CINEC CAMPUS මෝටර්රථ සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සඳහා IESL කොන්දේසි සහිත පිළිගැනීම හිමි වෙයි
අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අනීතික කටයුතු ගැන ශ්‍රී ලංකා පොලීසියෙන් පැහැදිලි කිරීමක්
අඛණ්ඩව දෙවන දිනටත් කොටස් වෙළෙඳපොළ ජයග්‍රාහී ගමනක
වෙනත් පුවත්
බේරුවල ධීවර වරාය මාර්ගයේ වෙළඳාම අහිමි වූ වෙළෙඳුන් පාරට බසියි!
බේරුවල නගර සභාවට අයත් බේරුවල ධීවර වරාය මාර්ගයේ රේගුව පාර ප්‍රදේශයේ වසර ගණනාවක සිට මෙම වෙළදුන් වෙළඳාම් කටයුතුවල අලුයම තුනේ සිට සවස දෙක තෙක් සිට ඇති බව ඔවුන් පවසනවා.
2026-05-19 07:53 PM
අලුත්ගම පොලිස් ස්ථානයට නව සුභසාධක වෙළෙඳ සැලක් විවෘත කරයි
අලුත්ගම පොලිස් ස්ථානයේ නවපොලිස් හාමහජන සුභසාධක වෙළඳසැලක් ස්ථාපිත කර කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී කේ ඒ උදය කුමාර මහතා අතින්පිත්ත පටියක් කපා පසුගිය (14) වන දිනඑමසුභසාධකවෙළද සැලඅලුත්ගම පොලිස් ස්ථානයේදීවිවෘත කළේය.
2026-05-18 01:17 PM
රුපියල්තුන් ලක්ෂ පනස්දාසක කෙරළ ගංජා තොගයක් දර්ගා නගරයෙ බොන්දුපිටිය නිවසකින් අත්අඩංගුවට.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අද(8) පස්වරුවේපොලිස් විශේෂ කාර්ය්ය බලකායේ නිලධාරින් සමඟ එක්ව , දර්ගානගරය බොන්දු පිටිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී හේන ගංගොඩ බොන්ඩුපිටිය ප්රදේශයේපුද්ගලයකුගෙ නිවසේ තිබියදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 932ක් (වටිනාකම රු:...
2026-05-08 10:11 PM
අඹලන් පාලම ගැන බලධාරීන්ගේ අවදානයක් නැහැ.
මහවැව සිවිරාජ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල ආසන්නයේ ඇති පාළමක් කඩා වැටී මාස 06 කට වැඩි කාලයක් ගත වී ඇතත් එය නැවත පිළිසකර කිරීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
2026-04-29 05:22 PM
ජනමාධ්‍ය ඇමැති පැමිණි කළුතර ජනමාධ්‍ය වැඩමුළුව
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා ජන මාධ්‍යවේදයේ වෘත්තීය භාවය සහ නෛතික පසුබිම සම්බන්ධයෙන් වැඩමුළුවක් ඊයේ( 29)දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. .
2026-04-29 05:16 PM
වීඩියෝ
අලුත්ගම පොලිසිය සංවිධානය කරපු ලස්සන අවුරුදු උත්සවය
පැය කීපයකට නිල ඇඳුමෙන් නිදහස් වී අලුත්ගම පොලිසියේ නිලධාරීන්ට තම පවුලේ සමීපතයින් සමඟ අවුරුදු සැමරීමේ උළෙලකට එක්වන්න අලුත්ගම පොලිසිය කටයුතු කර තිබිණ.
2026-04-29 04:57 PM