උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
සේයා පුවත්
29 දින අරණායක අම්බලකන්ද නායයෑමේ ගුවන් ඡායාරූප.
ජායාරූප මුල් හිමි කරුට ස්තුතියි
2025-11-30 03:57 PM
ජිවිත රකින ඔබලාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
2025-11-28 03:29 PM
දංකොටුව දිසා රෝහලේ ලක්ෂ 05 කට වැඩි මුදලක් වියදම් කර ආරක්ෂිත දොරටු
දංකොටුව දිසා රෝහලට බලවත් අඩුපාඩුවක්ව තිබූ ප්‍රධාන ආරක්ෂිත දොරටු 02 ක් නිෂ්පාදනය කර සවි කර දීමට ඩච් ලංකා පුද්ගලික සමාගම කටයුතු කර ඇත.මෙම ආරක්ෂිත දොරටු දෙක නිෂ්පාදනය කිරීම සදහා රුපියල්ලක්ෂ 05 කට වැඩි මුදලක් ඩච් ලංකා ආයතනය විසින් වැය කර ඇත.මීට පෙරද දංකොටුව දිසා රෝහලේ වාට්ටු අංක 01 සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය...
2025-09-22 04:20 PM
HIRU STAR කිරුළ වෙනුවෙන් මාවනැල්ලෙන් තරග වදින අකිල මහෙෂ්ට ඔබේ මනාපයත් ලබා දෙන්න
මේ සතියේ 20 වැනි සෙනසුරාදා අකිල මහේෂ් හිරු වේදිකාවේ ගීතවත් වන්නට සුදානම් වෙනවා.
2025-09-18 06:31 PM
කච්චතිව් ගිය ජනපති
යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන...
2025-09-02 06:00 AM
රනිල්ට උසාවි එන්න බෑ..- ජාතික රෝහලේ නි. අධ්‍යක්ෂ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන්න දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වනු ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.
2025-08-25 07:44 AM
ගම්බද අසිරිය විදින සුද්දෝ...
අලුත්ගම සංචාරක කලාපයට විවේකය ගතකිරීමටපැමිණසිටිනවිදෙස් සංචාරකයන් කණ්ඩායමක් ගම්බද අසිරි විඳීමට මෙරට මාර්ගෝපදේශකයකු සමග ට්‍රැක්ටර් රථයකින් ගමන් කරමින් සිටියදී දිනමිණ කැමරාවේ සටහන්විය.
2025-08-23 08:55 AM
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්විණි.එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය නන්දා මාලිනී මැදිරිය ලෙස නම් කිරීම ද, ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇයගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු කෙරිණි.මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,සෞඛ්‍ය...
2025-08-22 06:06 PM
අවසන් මහ රන්දෝලිය දා කරඬුව වඩවමින් කදිරපුර වාසනා
2025-08-08 07:34 PM
නුවරදි හමු වු ආදරණිය මතකය
ජායාරූපය - Sri Dalada Maligawa
2025-08-02 06:26 PM
සමාජ මාධ්‍යයේ ජනතා ප්‍රසාදය ලබන SSP එරික් - රටේ දක්ෂ මිනිස්සුන්
https://web.facebook.com/watch/?v=1317755049693131
2025-08-01 11:51 AM
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
හෙම්මාතගම නගරය මධ්‍යයේ අද සවස් කාලයේ මහ සෙනගක් පොර කමින් හිටියා. වස විෂ ගහලා නැති කාබයිට් නැති ගහෙන් කඩපුවා වැටුණු ගෙඩි කියමින් ත්‍රිවිල් එකකින් ගෙනත් වික්කා. ඒ සේරම ඉවර වෙන්න පැයක්වත් ගියේ නැහැනේ. ගෙඩි 1000 ක් විතර තිබුණා. ගොඩාක් අය කිවේ හැම තැනම ගෙඩි රුපියල් පන් හයසියක් වෙනවා කියලා. මේ...
2025-07-30 09:13 PM
නුවර ලස්සන කරන තවත් පිරිසක්
ඓතිහාසික මහනුවර දළදා පෙරහැර මංගල්‍යයට දිවා රාත්‍රී වෙහෙස වන මේ අය අපි අගය කර යුතු පිරිසකි ඒ නිසාම දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය මගින් පසුගිය දිකන සමාජ මාධ්‍යය තුල එකතු කර තිබු ජායාරූප කිහිපයක් අප මෙලෙස දක්වන්නේ මේ කම්කරුවන්ට උපහාරයක් ලෙසයි. බොහෝ දියුණු රට වලට ජනතාව මේ අයට පුදුම...
2025-07-29 07:00 PM
කෑගල්ල අටුගොඩ මාර්ගයේ බුළුගහදෙනිය ප්‍රදේශයේ මද්දකට අසුවි සිටින හඳුන් දිවියෙක්
ප්‍රදේශවාසියෙක්ගේ මැදිහත්වීමෙන් සතාව මුදා හැර බව සඳහන් වෙනවා.සාලිය කෑගල්ල
2025-07-25 12:04 PM
නෙත් මෙන් සුරකිමු කඩොලාන ග්‍රන්ථය දොරට වැඩීම
පරිසරවේදී ආර්ඒ.චමින්ද ප්‍රදීප් කුමාර මහතා විසින් රචිත නෙත් නෙත් මෙන් සුරකිමු කඩොලාන ග්‍රන්ථය දොරට වැඩීම ඉකුත් 22 වැනිදා සවස හලාවත - පම්බල කඩොලාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
2025-07-23 10:59 AM
හරි අපූරු විදුලි කණුව
මේ අපූරු විදුලි පහන් කණුව දක්නට ඇත්තේ හලාවත මාදම්පේ නව නගරය මධ්‍යයේය.මාදම්පේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයලවෘත්තීය පුහුණු අධිකාරියල ගොවි ජන සේවා මධ්‍යස්ථානය සහ සේවා පියසට ඇතුළු වීමට ඇති අතුරු මාර්ගයට පිවිසෙන ස්ථානය තුළ මෙම විදුලි පහන් කණුව දක්නට ඇත. ඉහත රාජ්‍ය ආයතන සදහා පැමිනන වාහන ඇතුළු විය යුත්තේද මෙම...
2025-07-22 05:14 PM
මේ දවස් වල සමාජ මාධ්‍ය වල වැඩියෙන්ම ලියවෙන බොහෝ දේ වන අලි ගැනයි.
2025-07-16 09:26 PM
සතුන්ගේ සංගණනයට මොකද වුනේ ? කරදරය තාම
ඇත්තෙන්ම රිලව් නිසා ගෙදරක බත් මුට්ටයක් පරිස්සම් කරගන්න බැරි මට්ටමට අපි පත්වේලා. කාන්තාවන්ට කිසි වේලාවක බය නැහැ. මෑතක ඉදන් කුඹුරු වලට පැනලා ගොයම් විනාශ කරනවා. කෙසෙල් ගස් වලට පැනලා බොඩ තලලා දානවා. කෙසෙල් කන් පැහෙන්න කලින් විනාශ කරලා දානවා. ඉස්සර ලුණු විතරයි කඩෙන් ගෙනාවේ දැන් හැම දෙම කඩෙන් ගෙන්න වේලා....
2025-07-15 06:06 AM
1
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට