උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
ක්‍රීඩා පිටිය
ඩුබායිහි පැවැති පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ලෝකඩ පදක්කම ලංකාවේ ක්‍රීඩකයෙකු දිනයි
2025 ඩුබායි හි පැවති ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී පිරිමි 20න් පහළ මීටර් 400 ඉසව්වෙන් 3 වන ස්ථානය ලෝකඩ පදක්කම දිනා ගැනීම සඳහා හෙම්මාතගම දුම්බුළුවාව සුපර් ලයිට් ක්‍රීඩා සමාජයේ යූනුස් ඉෂාම් දිනා ගත්තාය. මාවනැල්ල සමන් විජය බණ්ඩාර
2025-12-14 04:28 PM
අළු බඳුන ටෙස්ට් තරගයෙන් මිලියන 3ක පාඩුවක්.
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන (Ashes) ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දින දෙකක් ඇතුළත අවසන් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලයට ටිකට්පත් ආදායමෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3කට අධික පාඩුවකට මුහුණ දීමට සිදුව තිබෙන බව වාර්තා වෙනවා.මීට හේතුව වන්නේ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය (refund policy) යටතේ, තරග නොකළ දින සඳහා තනි...
2025-11-23 04:31 PM
T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.එමෙන්ම ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණය ගෙන...
2025-11-08 05:27 PM
T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්
<p style="padding: 0px; margin-right: 0px; margin-bottom: 0.5rem; margin-left: 0px; font-size: 12.6px; font-family: "Noto Sans Sinhala"; color: rgb(34, 34, 34); line-height: 1.6; white-space-collapse: collapse;">ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.</p><p style="padding: 0px; margin-right: 0px;...
2025-11-08 05:23 PM
වීඩියෝ
මාවනැල්ලට අවුරුදු 38 කට පසුව රන් පදකමක් ගෙනාපු දිරිය දියණියගේ කතාව
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ වසර 38 කට පසුව සහ මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයේ වසර 95 ක ඉතිහාසය තුල සමස්ත ලංකා ක්‍රීඩා උළෙලකදි මළල ක්‍රීඩා තරගයකින් රන් පදක්කමක් ලබා ගැනීම වෙනුවෙන් 14 වන දින එම ක්‍රීඩිකාව පිළිගැනීම වෙනුවෙන් එම පාසලේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
2025-10-16 05:22 PM
බිලියනපතියෙකු වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුල්‍යයම අතින් බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙසට පත් වී තිබේ.නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස තක්සේරු කර ඇත.40 හැවිරිදි වියෙහි පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේදී සිට සිදු වූ...
2025-10-09 11:10 AM
ඉන්දියාවෙන් පකිස්තානට අතට අත දීමක් නැත
Pakistan – UAE Asia Cup 2025 තරඟය ප්‍රමාදයෙන් ආරම්භ විය.
2025-09-18 07:27 AM
ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය.බී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ඩුබායිහිදී පැවති අතර, මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමටද හැකිවිය.මෙහිදී ශ්‍රී ලංකාවට හොංකොං කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18...
2025-09-16 08:22 AM
වාර්තා පිට වාර්තා අලුත්කළ එංගලන්ත - දකුණු අප්‍රිකා සටන
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය.මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත් විය.කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 16.1කදී සියලු දෙනා...
2025-09-13 08:23 AM
තවත් තරඟාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද පිටියට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවාග හරාරේ ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05ටයි දෙරට අතර පැවති පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක විශිෂ්ට ජයක් වාර්තා කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරඟයද ජයගත හැකි වුවහොත් දෙරට අතර...
2025-09-06 08:58 AM
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු විස්සයි20 තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.තරගය හරාරේහීදී අද පස්වරු 5.00 ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සිකන්දර් රාසා විසින්ය.සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශ්‍රී...
2025-09-03 10:07 AM
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 278ක ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙයි.තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278ක...
2025-08-31 05:02 PM
පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් දැඩි තීරණයක්
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන් හමුවේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැඩී තීරණයක් ගෙන තිබේ.ඒ 2025 -2026 වසර සඳහා පාකිස්තාන කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුව ලබා නොදීමටය.පසුගිය වසරේදී A කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව හිමිව තිබුණේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ට.නමුත් මෙම වසරේදී ඔවුන් දෙදනොව B කාණ්ඩය දක්වා පහත දමා තිබේ.පසුගිය වසරේදී B කාණ්ඩ කොන්ත්‍රාත්තුවේ...
2025-08-20 11:24 AM
බොක්සිං සටන මරණයකින් කෙළවර වෙයි
ජපානයේ පැවැත්වෙන බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක අවස්ථා දෙකකදී ක්‍රීඩාකර තිබීමද විශේෂත්වයක්. නම්ක්‍රීඩකයන් වන අතර, ඔවුන්දෙදෙනාගේම මොළය එකිනෙකාගේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මුෂ්ටි පහර හමුවේ තුවාල වී ඇත.ඒ හේතුවෙන් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර...
2025-08-11 08:27 AM
පාකිස්තාන පිතිකරු හයිඩර් අලි අත්අඩංගුවට
පාකිස්තාන යොවුන් පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පාකිස්තාන 'A' කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය අතර තුර ඔහු විසින් මෙය සිදුව ඇති බව සඳහන්.පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ නිශ්චිතව දක්වා නොමැති වුවත් ඔහුගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව...
2025-08-08 11:22 AM
ලංකාව පරදා මැච් එකෙන් බංග්ලාදේශය දිනුවා.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට විස්සයි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට ඊයේ (16) හැකිවුණි. ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20යි 20 තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමඟය.කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.තරගය සඳහා ශ්‍රී...
2025-07-17 05:23 AM
ශ්‍රී ලංකාව බංග්ලාදේශ තීරණාත්මක අවසන් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද 16 පැවැත්වෙනවා.
2025-07-16 09:05 AM
ශ්‍රී ලංකා ක්‍රීඩිකා මන්මිතා අමෙරිකාවේ කරාතේ පදක්කම් දිනයි
අමෙරිකා ටෙක්සාස් ෆොට්වෝර්ත්හි පැවති අමෙරිකානු ජාතික කරාතේ තරගාවලියේදී අවුරුදු 15න් පහළ කාතා අංශයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේදී කරාතේ ක්‍රීඩාවට පිවිසි මන්මිතා සේනාධි ජිනසේන සමත් වූවාය. ඇය මේරිලෑන්ඩ් ප්‍රාන්ත කරාතේ දෝ පාසල නියෝජනය කරමින් තරගාවලියට එක් වූවාය.
2025-07-15 07:35 PM
දරුවන් වැඩියෙන් ක්‍රීඩාවකට හෝ සටන් කලාවකට වර්තමානයේ යොමු කර යුතුව ඇත
අද ලෝකයේ ගොඩාක් ක්‍රීඩාවන් තිබෙනවා නමුත් එම ක්‍රීඩා වලින් දරුවන්ට ලැබෙන්න තිබෙන ගුණාංග ටික ලැබෙන්නේ නැහැ. මම එකට එක උදාහරණයක් කියන්නම් ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් තමයි ක්‍රීකට් කියලා කියන්නේ. ක්‍රීකට් කැප්ටන් කෙනෙක් හෙල්මට් එකේ ගැටලුවක් වේලා අවසානයට එයාට යන්න වුනා ක්‍රීඩාංගණයට ඒ යනකොට එයා හෙල්මට් එක අල්ලලා පොළවේ ගහලා ගියේ. එහෙමනම්...
2025-07-15 06:00 AM
තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් එංගලන්තයට
ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්තය කණ්ඩායම 14 වන දින සමත් විය.
2025-07-15 04:34 AM
1
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට