Sri Lanka
තම අරමුණ ජයග්‍රහණය කරපු උත්සාහයේ පාඩම
2025-08-18 08:09 PM
ඔහුටම ආවේණික ලයාන්විත මද ගැඹුරු හඬ පෞරුෂයක් තිබූ නමුත් ඔහුගේ ගීත ජනප්‍රිය ප්‍රසිද්ධ නොවීය.

නමුත් ඔහු දිගටම ගැයුවේය.

විවිධ නාලිකා හරහා පැවැත්වූ ජේෂ්ඨ පුරවැසි වැඩසටහන් සදහාද ඉදිරිපත් වී තිබුණු අතර එයින්ද ඔහු සිතූ තරම් සමාජගත නොවූයේ ජීවිතයේ තවත් එක් කඩ ඉමක් ගිලිහෙමිනි.

නමුත් ඔහු තම අරමුණ සහා අධිෂ්ඨානය අත නොහැර සටන් කරයි.

අවංකවම ඔහු ඉතාමත් ධෛර්යය සම්පන්න විශිෂ්ට ප්‍රතිපත්ති ගරැක පුද්ගලයෙකු බව පෙනී ගිය නිසාම මෙම සටහන තැබිය යුතුම යැයි හැඟීමක් මා හටද දැනීය.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට