Sri Lanka
ධර්ම දේශණයක් - අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්
2025-12-08 01:27 PM
ආපදා තත්වයන් හේතුවෙන් මියගිය රටවාසී පිංවතුන්ලාට පිං අනුමෝදන් කිරීමේ සමථ විදර්ශනා ධර්ම දේශනය මෙම වසරේ දෙසැම්බර් 11 සවස 5 සිට 6.30 දක්වා පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ පුරාණ මහා විහාරස්ථානයේ පැවැත්වෙන අතර තවත් ධර්ම දේශණයක් එම දිනයේදිම සවස 8 සිට 9.30 දක්වා වත්තේගම මීගම්මන රජමහ විහාරයේදි පැවැත්වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට