Sri Lanka
රොබරෝසියා වසන්තය නැවත වතාවක් හලාවතට
2026-04-05 09:28 AM
රොබරෝසියා වසන්තය නැවත වතාවක් හලාවත ප්‍රදේශයට උදා වී ඇත.

හලාවත - පුත්තලම මාර්ගයේ ආනවිළුන්දාව ප්‍රදේශය තුළ ඇති රොබරෝසියා ගස් වල මේ දිනවල මල් පිපී ඇති ආකාරය දකින්නට ඇත.පසුගිය වසරේදීද හලාවත - කාක්කපල්ලිය ප්‍රදේශයේ ඇති රොබරෝසියා ගස් මලින් බරවී ගියේය.කාක්කපල්ලිය ප්‍රාදේශයේ ඇති රොබරෝසියා ගස් වල වෙනත් කාල වලදී මෙන් මෙවර මල් දකින්නට නැත.නමුත් ආනවිළුන්දාව ප්‍රදේශයේ ඇති රොබරෝසියා ගස් මලින් බරවී ඇත්තේ මේ ආකාරයට.

ජුඩ් සමන්ත හලාවත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට