උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
ආගමික
දෙව්නිමෝරි සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන්
ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6ට අවසන් කෙරුණි.සර්වඥ ධාතූන් වහන්සේ අද පෙරවරුවේම යළි ඉන්දියාව බලා වැඩම කරවීමටද නියමිතය.ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී සිදුකෙරුණේ පසුගිය 5 වැනිදා සිටය.දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන් විශාල...
2026-02-11 10:07 AM
හෙම්මාතගම අභිමානවත් නිදහස් දින සැමරුම් උත්සවය
78 වැනි ජාතික නිදහස් දින සැමරුම “ ගොඩනගමු ශ්‍රි ලංකා ” තේමාව මුල් කර ගනිමින් පවත්වන අභිමානවත් 78 වැනි නිදහස් උත්සවය වෙනුවෙන් හෙම්මාතගම ප්‍රධාන මුස්ලිම් දේවාස්ථානය වසින් වාර්ෂිකව පවත්වනු ලබන නිදහස් උත්සවය පෙබරවාරි 4 වැනිදා උදෑසන 9ට හෙම්මාතගම දේවස්ථාන පරිශ්‍රයේදි විශේෂ ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකුගේ පැමිණිමෙන් සිදු කරන...
2026-01-29 07:06 AM
වීඩියෝ
85 වන ජන්ම දිනය සමරන නායක හිමියන්...
උතුම් පුණ්‍ය මහෝත්සවයට බැතිබර ඇරයුම්...!
2026-01-28 10:40 AM
අපදාවට ලක් වුවන්ට කන්දේ අලුත්ගම කන්දේ විහාරයෙන් වියළි ආහාර බෙදා දෙයි.
පැවති අයහපත් කාලගුණයෙන් පීඩාව්ඳී දිඹුලාගල ම්ල්ලාන ප්‍රදේශයේ ජනතාව පදිංචි නිවෙස් වෙත වැඩම කර ඓතිහාසික අලුත්ගම කන්දේ විහාර ක්ෂේත්‍රාරාම පරිවේණාධිපති සහබේරුවල කාලාවිල ශ්‍රී සුදර්ශනාරාමවිහාරාධිපති රාජකීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද හිමියන් ,සාමණේර හිමිවරු ඇතුළු පිරිසක් එම ජනතාවට අත්‍යවශ්‍ය වියළි...
2025-12-09 07:03 AM
ධර්ම දේශණයක් - අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්
ආපදා තත්වයන් හේතුවෙන් මියගිය රටවාසී පිංවතුන්ලාට පිං අනුමෝදන් කිරීමේ සමථ විදර්ශනා ධර්ම දේශනය මෙම වසරේ දෙසැම්බර් 11 සවස 5 සිට 6.30 දක්වා පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ පුරාණ මහා විහාරස්ථානයේ පැවැත්වෙන අතර තවත් ධර්ම දේශණයක් එම දිනයේදිම සවස 8 සිට 9.30 දක්වා වත්තේගම මීගම්මන රජමහ විහාරයේදි පැවැත්වේ.
2025-12-08 01:27 PM
වීඩියෝ
පල්ලියට වැඩි තල්ගම විජයනන්ද හිමියෝ මුස්ලිම් සහෝදරවරුන්ට කිරිබත් කවති
හෙම්මාතගම නගරයේ තිබු මුස්ලිම් පල්ලිය පිළිසකර කොට තෙමහල් පූජනීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමෙන් පසුව එය විවෘත කිරීම පසුගියදා පැවැති අතර එම අවස්ථාවට පැමිණි මහා සංඝරත්නය විසින් මුස්ලිම් සහෝරදයන්ට කිරිබත් කවමින් ඔවුන් අතර තිබෙන සහෝදරත්ය පෙන්වමින් ඉතා මිත්‍රශීලිව කටයුතු කරන අයුරු දැක ගත හැකි විය.
2025-11-11 02:39 PM
නැති වි යන සංස්කෘතික අංග ආරක්ෂා කරන පුංචි හේවිසි කණ්ඩායම
හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන කඨින පිංකම අද දවසේ පැවැත්වෙන අතර ඒ සඳහා වු කඨීන චිවරය රැගත් පෙරහැරේ හේවිසි වාදනය කලේ පාසල් වියේ පසු වෙන දරුවන් පිරිසකි.
2025-10-19 10:51 AM
මියගිය සහ සුජීවත්ව සිටින රණවිරුවන්ට පවුල්වල අයටසෙත් පතා ආගමික වැඩසටහනක්
රණවිරු සේවා අදිකාරිය සහ කළුතර දිස්ත්‍රික්කයේ සියළුම රණවිරු සංසද එකමුතුවෙන් ආබාධිත හා මියගිය රණවිරුවන් සිහිකර පුණ්‍යානු මෝදනා කිරීමේ පින්කමක් කළුතරබෝධි පරිශ්‍රයේදී පැවැත්විණ.
2025-10-10 10:23 PM
බෙන්තොට නායක හිමියන්ගේ දේහයට සජිත් අවසන් ගෞරව දක්වයි
අපත් වී වදාළ බෙන්තොට ගලපාත රජමහා විහාර මූලායතනාධිපති සීගිරියේ අනෝම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට අද(7)පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායක පැමිණි අවස්ථාව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද මෙහි වෙති. අනතුරුව ඒ මහතා වැඩම කර සිටි මහා සංඝරත්නය සමඟ...
2025-09-07 07:44 PM
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම පොහොය දිනය සැලකේ.කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.තපස්සු, භල්ලුක...
2025-09-07 11:00 AM
සෝලියස් මෙන්දිස් මහතාගේ 50 වන ගුණ සමරුම
සෝලියස් මෙන්දිස් මැතිතුමා සිත්තරෙකු නොවී වෛද්‍යවරයෙකු වූ වා නම් ස්ථීර වශයෙන්ම මෙරට සිටින දෘෂ්‍යාබාධිතයින්ගේ දෑස් සුවපත් කරන බව නිසැක යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී :දෘෂ්‍යාබාධිත* සුගත් වසන්ත සිල්වා මහතා පැවසීය.
2025-09-05 08:22 AM
මුන්නේෂ්වර ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය
හලාවත - මුන්නේෂ්වර ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය ඉකුත් 02 වැනිදා සවස පවත්වන ලදි.මෙම ගිනි පෑගීමේ අවස්ථාවට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියේය.හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික නිකිණි මංගල්‍ය අගෝස්තු මස 11 වැනිදා කප සිටුවීමෙන් ආරම්භ විය.ලබන 07 වැනිදා දිය කැපීම සිදු වන අතර,08 වැනිදා සවස පැවැත්වෙන මංගල උත්සවයෙන්...
2025-09-03 10:14 AM
වයස 70 ඉක්මවු වයස්ගත පියවරුන් සහ මව්වරුන්ට අගයයි
මාවනැල්ල කලාපයට අයත් බලත්ගමුව අම්බලාව සිසරණ සුභ සාධක සමිතියේ සමාජිකත්වය දරණ දැනට වයස අවුරුදු 70 ඉක්මවු එම ගම්මාන දෙකෙහි වයස්ගත පියවරුන් සහ මව්වරුන් වෙනුවෙන් උපහාර උත්සවයක් පසුගිය ඉරුදින සංවිධානය කරන තිබුණි.
2025-09-01 07:14 PM
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
හෙම්මාතගම මීපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදි ඊයේ 31 පැවැත්වු ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන කාගම සිරිනන්ද හිමියන්ගේ ධර්ම දේශනාවට 3000 කට වැඩි මහ සෙනගක් පැමිණි බව එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ දායක සභාව පවසනවා.
2025-09-01 12:42 PM
හලාවත නගර ආරක්ෂක දේව මාතාවන්ගේ ප්‍රතිමාවේ 54 වන මංගල්‍ය
හලාවත නගර ආරක්ෂක දේව මාතාවන්ගේ ප්‍රතිමාවේ 54 වන මංගල්‍ය හලාවත රදගුරු අති උතුම් දොන් විමල්සිරි අප්පුහාමි හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන ලදි.
2025-08-31 08:28 AM
වීඩියෝ
දළදා පෙරහරේ නටන විශේෂඥ වෛද්‍යවරයා
ඓතිහාසික දළදා පෙරහර ඉතිහාසයේ අලුත් පරිච්ජේදයක් පෙරලමින් දළදා පෙරහරේ මුලින්ම යන නර්ථන කණ්ඩායම් අතර රබන් නර්ථන කණ්ඩායමේ නර්ථනයේ විශේෂඥ වෛද්‍යවරයෙක් සිය නර්ථන කටයුතු සිදු කරයි. මෙලෙස එම හැකියාවන් පෙන්වන වෛද්‍යවරයා වන්නේ දැනට පොළෙන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ ලෙස සේවය කරන 48 හැවිරිදි එස්.අයි. සුසන්ත ඉන්දික...
2025-08-08 07:45 PM
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද පැවැත්වෙනවා.
07 වැනිදා රාත්‍රී පැවැති පෙරහරේ කරඩුව වැඩම කරන ලද්දේ කතරගම වාසනා හස්තියා විසිනි. මෙහි දැක්වෙන්නේ එහි විශේෂ අවස්ථා කිහිපයක්...
2025-08-08 02:46 PM
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (08) යෙදී තිබේ.ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම පොහොය විශාල...
2025-08-08 11:20 AM
මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍ය සමය ලබන 11 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භවේ.
ඓතිහාසික හලාවත මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍ය සමය ලබන 11 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භ වන බව ප්‍රධාන පුජක එස් පද්මනාභ කුරුක්කල්වරයා කියා සිටියේය.
2025-08-05 08:46 AM
දඹානේ ආදිවාසීන් දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මී පැණි පූජාව
දඹානේ ආදිවාසීන් දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මී පැණි පූජාව (04) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරෙයි. සෑම වසරකම පළමු රන්දෝලි පෙරහර දින වැදි ප්‍රජාව දළදා වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම පෞරාණිකව පැවත එන චාරිත්රයකි.වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ප්‍රමුඛ වැදි කණ්ඩායමක් මී පැණි පූජාව සඳහා පැමිණෙති.මී පැණි පූජාවෙන්...
2025-08-05 08:35 AM
1
2
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට