උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
ව්‍යාපාරික
EPF ගණුදෙනු සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්
සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කරයි.තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කරන ලෙස ලබා දුන් නියෝගයක් අහෝසි කරමින් සහ ශ්‍රී...
2026-03-27 02:42 PM
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි නොකරන බවට නිෂ්පාදන හිමිකරුවන්ගෙන් සහතිකයක්
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයබිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහතික විය.එම සංගමයේ නියෝජිතයන් ඊයේ(26) අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ බව...
2026-03-27 01:30 PM
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර රැසක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පෙරවරුවේ රැස් විය.පවත්නා ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයේ...
2026-03-27 01:03 PM
CINEC CAMPUS මෝටර්රථ සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සඳහා IESL කොන්දේසි සහිත පිළිගැනීම හිමි වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය මෝටර්රථ ඉංජිනේරු BSc උපාධියට සහ යාන්ත්‍රික ඉංජිනේරු BSc උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමි වූ බව නිවේදනය කළේය. මෙම ඇගයුම මගින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ CINEC සතු ශාස්ත්‍රීය සහ වෘත්තීය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත්...
2026-03-27 12:57 PM
අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අනීතික කටයුතු ගැන ශ්‍රී ලංකා පොලීසියෙන් පැහැදිලි කිරීමක්
අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ කුරියර් සේවා ලබාගැනීමේදී ලැබෙන සැක සහිත ලින්ක් (Links) ක්ලික් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව දැනුවත් කර සිටියි.ඊට අදාලව දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම වංචාවන් ලෙස ශ්‍රී ලංකා පොලීසිය පෙන්වා දෙන්නේ:• භාණ්ඩයක් ඇණවුම් කළ පසු, අදාළ ආයතනයේ නිල දුරකථන අංකයකට ඇමතුමක් දී තොරතුරු තහවුරු...
2026-03-27 12:53 PM
අඛණ්ඩව දෙවන දිනටත් කොටස් වෙළෙඳපොළ ජයග්‍රාහී ගමනක
අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 797.62ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,868.85ක් ලෙසින් සටහන් වුයේ පෙර දිනයට සාපේක්ෂ =ව 3.79%ක කැපීපෙනෙන ඉහළ යාමක් සමගිනි.ඊයේ (24) දිනයේ දී සියලු කොටස් මිල...
2026-03-25 05:27 PM
වසරේ දෙවන කාර්තුවේ දී උද්ධමනය 5% මට්ටමට
මෙරට උද්ධමනය 5% මට්ටමට පැමිණීම මෙම වසරේ තෙවන කාර්තුවේ දී සිදුවෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර පුරෝකථනය කළ ද, පවතින තත්ත්වය තුළ වසරේ දෙවන කාර්තුවේ දී 5% මට්ටම කරා උද්ධමනය පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.2026 වසරේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය...
2026-03-25 04:05 PM
කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට අවුරුදු උත්සව සමයේ 70% දක්වා විශේෂ වට්ටම්
කොමර්ෂල් බැංකුව විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා පිහිටි පුළුල් වෙළඳසැල් ජාලයක් හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70% ක් දක්වා වූ වට්ටම් ලබා දෙනු ඇත.2026 අප්‍රේල් 30 වන දින දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික ප්‍රවර්ධන වැඩසටහන බැංකුවේ කාඩ්පත් සඳහා වන විශාලතම පිරිනැමීම වේ. මේ සඳහා සිල්ලර වෙළඳසැල්...
2026-03-25 01:22 PM
මෙරට රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණවලදී අවශ්‍ය පුහුණු හා සංවර්ධන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ සහාය
ශ්‍රී ලාංකිකයන් සතු ඔරොත්තු දීමේ හැකියාව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) නාරාහේන්පිට, නිලමැදුර අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් විවිධ...
2026-03-25 12:06 PM
2025 අයවැය හිඟය 63%කින් පහළ යද්දී ප්‍රාථමික ගිණුමේ ශේෂය 170%කින් ඉහළට
2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.මේ අතර ප්‍රාථමික ගිණුමේ...
2026-03-23 02:32 PM
වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ වෙළෙඳපොළෙහි පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැළැක්වීමේ අරමුණින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ වෙළෙඳපොළ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් 2026 මාර්තු 20 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.විශේෂයෙන්ම, වත්මන් මැදපෙරදිග අර්බුදය ඇතුළු ගෝලීය දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය අයුතු ලෙස...
2026-03-23 02:30 PM
ආසියානු සංවර්ධන බැංකුවෙන් 2026 දී ඩොලර් මිලියන 620ක් ලැබෙන්නේ මෙහෙමයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිපත්ති පාදක ණය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සිය එකඟතාව ලබා දී තිබේ.ඒ අනුව, පහත දැක්වෙන උප වැඩසටහන් 05 යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක් සම්පාදනය කර ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන...
2026-03-17 03:14 PM
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව රැස්වේ
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම (AML/CFT) පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ (NCC) 2026 වසර සඳහා වන පළමු රැස්වීම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජාතික සම්බන්ධීකරණ කමිටුව යනු ශ්‍රී ලංකාවේ AML/ CFT රාමුව තුළ සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් විසි දෙනෙකුට වැඩි...
2026-02-17 10:05 AM
නත්තල් සීයා අතින්ම තෑගි ගන්න හෙම්මාතගම මහජන බැංකුවට දෙසැ 24,26 එන්න
නත්තල් ළමා ඉතුරුම් දිනය නිමිත්තෙන් දෙසැම්බර් 24 සහ 26 යන දිනවලදි අපේ ශාඛාවට පැමිණ ඉතුරු කරන පොඩිත්තන්ට දෝත පුරා තෑගි.
2025-12-18 12:18 PM
වීඩියෝ
රටක් සංවර්ධන වෙන්නේ ව්‍යවසායකයන් වැඩි වෙන තරමටයි - AGM නිෂ්පාදන අධිපති ඒ.ඩබ්.එම්.ෆාරුක් මහතා අගයන උත්සවයේදි කියයි
රටක් සංවර්ධන වෙන්නේ ව්‍යවසායකයන් වැඩි වෙන්න වැඩි වෙන්න. වර්තමානයේ අපේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ තේමාව තමයි. කර්මාන්ත නවෝදයක් තුළින් පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ඇති කරන එක. ඒ පොහොසත් රටක් ඇති කරන්න අපේ දැක්ම තමයි. කර්මාන්ත පුනරුදයක් ඇති කිරීම වන බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශිය සංවර්ධන අධ්‍යක්ෂ දිස්ත්‍රීක් 25...
2025-09-04 09:38 AM
හොඳ රැකියා තිබුණාට සුදුසුකම් සහිත දරුවෝ හිගයි.
අපේ රටේ රැකියා වෙළෙඳපොල තුල අවස්ථා බොහෝමයක් තිබුණත් වර්තමානයේ එම රැකියා වලට යෑමට සුදුසුකම් සහිත දරුවන් බිහි නොවිම සහ ඒ ගැන නොසිතා වැඩ කිරීම මගින් අපේ රටට ඩොලර් ගෙන්න පවා බැරී අවදානමක සිටින බව බලංගොඩ සේනක සමූහ ව්‍යාපාරයේ කළමණාකරණ අධ්‍යක්ෂ සේනක ගුරුසිංහ මහතා සිය ජීවිතයේ ලබා ඇති අත්දැකිම් සමූදායක් ගෙන...
2025-08-30 05:30 AM
වීඩියෝ
අලුත් වාහානය ගන්න කලින් ඔබ මේ ගැන හිතුවාද ?
අපේ රටේ රැකියා වෙළෙඳපොල තුල අවස්ථා බොහෝමයක් තිබුණත් වර්තමානයේ එම රැකියා වලට යෑමට සුදුසුකම් සහිත දරුවන් බිහි නොවිම සහ ඒ ගැන නොසිතා වැඩ කිරීම මගින් අපේ රටට ඩොලර් ගෙන්න පවා බැරී අවදානමක සිටින බව බලංගොඩ සේනක සමූහ ව්‍යාපාරයේ කළමණාකරණ අධ්‍යක්ෂ සේනක ගුරුසිංහ මහතා සිය ජීවිතයේ ලබා ඇති අත්දැකිම් සමූදායක් ගෙන...
2025-08-25 06:52 AM
ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
මෙරට පුමුඛ පෙලේ සමාගම් කිහිපයක සභාපතිවරයෙකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
2025-08-11 09:24 AM
City of Dreams Sri Lanka’ විවෘත වෙයි
ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්යාපෘතිය මෙන් ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) විවෘත වෙයි. City of Dreams Sri Lanka යනු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) සහ මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts and Entertainment (MRE) හි ශක්තිමත් සහයෝගිතාවයේ...
2025-08-03 02:08 PM
ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ 40 වැනි සංවත්සරය හෙම්මාතගම ශාඛාව සමරයි.
හෙම්මාතගම ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ 40 වැනි සංවත්සරය මේ දින වල දිවයින පුරා බැංකු ශාඛාවන් වලදි පැවැත්වෙනවා. ඒ අනුව යමින් හෙම්මාතගම ශාඛාවේද ඔවුන්ට හිතවත් ගණුදෙනුකාර මහත්වරුන් කිහිප දෙනෙක් සහභාගි කරගෙන කෙටි උත්සවයක් හෙම්මාතගම ශාඛාවේදි ජුලි 15 වැනි දින පවත්වනු ලැබුවා.
2025-07-15 09:33 AM
1
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට