Sri Lanka
අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අනීතික කටයුතු ගැන ශ්‍රී ලංකා පොලීසියෙන් පැහැදිලි කිරීමක්
2026-03-27 12:53 PM
අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ කුරියර් සේවා ලබාගැනීමේදී ලැබෙන සැක සහිත ලින්ක් (Links) ක්ලික් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව දැනුවත් කර සිටියි.

ඊට අදාලව දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම වංචාවන් ලෙස ශ්‍රී ලංකා පොලීසිය පෙන්වා දෙන්නේ:

• භාණ්ඩයක් ඇණවුම් කළ පසු, අදාළ ආයතනයේ නිල දුරකථන අංකයකට ඇමතුමක් දී තොරතුරු තහවුරු කරගන්න.

• SMS මගින් හෝ Messenger මගින් ලැබෙන 'Update your details' වැනි ලින්ක් ක්ලික් කර ඔබේ බැංකු කාඩ්පත් තොරතුරු ලබා නොදෙන්න.

• නිල වෙබ් අඩවියට සමාන ලෙස නිමවා ඇති ව්‍යාජ වෙබ් අඩවි (Phishing Sites) හරහා ඔබේ මුදල් සොරා ගැනීමට ඉඩ ඇත.</p>
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට