Sri Lanka
උණුසුම් පුවත්
හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති "දැඩි කලමනාකරණ" තත්ත්වයට නැවත පැමිණ ඇති බව එම බළකාය පවසා ඇත.අමෙරිකාව දිගින් දිගට සිය වරායන් අවහිර කිරීමට කටයුතු කිරීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හේතුවූ...
2026-04-18 03:22 PM
හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බවය.මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2026-04-18 03:07 PM
මා ඔය ආරම්භ වන අරණායක අසුපිණි ඇල්ල සහ හොරේවල අතර කොටසේ මාළුවන් සහ ආදා යන සත්ව විශේෂය ඇතුලු සතුන් විශාල ප්‍රමාණයක් මිය සතියක පමණ කාලයක සිට මිය ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකි බව ප්‍රදේශවාසීන් අද එහි ගිය මාධ්‍යවේදීන්ට පැවසීය.
2026-04-18 01:31 PM
මිහින්තලය, මරදන්කුලම වැවේ දියේ ගිලි පුද්ගලයෙකු ඊයේ (17) දහවල් මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ, අවුරුදු 55ක් වූ මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.මරණකරු ඔහුගේ මිතුරෙකු සමග මරදන්කුලම වැවට ගොස් සිටි අවස්ථාවේ, දිය නාමින් සිටි ඔහුගේ පුත්‍රයා හා තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක තිබේ.එම අවස්ථාවේ ඔහු වැවට පැන එම දරුවන් බේරාගැනීමට යාමේදී...
2026-04-18 10:04 AM
පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.අද (14) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (15) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිනිස් සිරුරට දැනෙන...
2026-04-15 05:50 PM
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඔ සහ ඌව පළාත් සහ ගාල්ල ,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල අද (02) සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව අද (02) ප.ව. 2ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව...
2026-04-02 03:13 PM
පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල මහත්මිය සඳහන් කළේ, ලබුගම කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට හෙට (03) රාත්‍රි...
2026-04-02 12:49 PM
අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ.අනීතික ස්ථාන මාරුවීම්වලට විරෝධය පලකරමින් දිවයිනේ සියලු රජයේ රෝහල්වල මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.මෙම ගැටලුව සම්බන්ධයෙන්ම විරෝධය පල කරමින් පසුගිය අඟහරුවාදා දිනයේ ද රජයේ...
2026-04-02 09:13 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ‍.ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාවන් නුදුරේදීම පහව යනු ඇතැයි යන බලාපොරොත්තුව ට්‍රම්ප්ගේ මෙම කතාවෙන් ගිලිහී යාම ඊට හේතුවී ඇත.ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර්...
2026-04-02 09:09 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු"සම්පූර්ණ වීමට ආසන්න" බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කර තිබේ.වොෂින්ටනයේ සිට අද (02) ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන...
2026-04-02 08:33 AM
පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග හලාවත සහ ඒ අවට තැඹිළි සහ කුරුම්බා මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවක් දක්නට ඇත.තැඹිළි ගෙඩියක් රුපියල් 250 ක මිලකට අලවි කළ හැකි වුවත් සම්පාදනය කර ගැනීම ගැටළුවක් බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.මේ අතර,තැඹිළි වෙනුවට ආදේශකයක් ලෙස ඇතැම් ව්‍යාපාරිකයින් කුරුම්බා ගෙඩියක් රුපියල් 150 ක...
2026-04-01 11:20 PM
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය.මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.අප්‍රේල් මස...
2026-03-31 11:07 AM
මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.එහිදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 470ක් සහ හෙරොයින් ග්‍රෑම් 230ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 සහ 26 හැවිරිදි වියේ...
2026-03-30 10:21 AM
මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව තිබේ.ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධනය පිළිබඳව  දැනුම්දීමට නියමිතව ඇත.ඒ අනුව අද පස්වරු 2.00ට පමණ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව එම කොමිෂන් සභාව විසින් නිල වශයෙන් දැනුවත් කිරීමටද නියමිතය.
2026-03-30 10:14 AM
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබේ.ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම...
2026-03-30 10:00 AM
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද (27) මෙම චෝදනා භාරදීම සිදු වු බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි මහතා අධිකරණය හමුවේ...
2026-03-27 12:47 PM
අතරමැදියන්ගෙන් තොරව රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර නිකුත් කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ, ඒ අනුව පොහොර මිටියක් අලෙවි කළයුතු මිල සම්බන්ධයෙන්ද පෞද්ගලික අලෙවිකරුවන් සමග එකඟතාවයකට පැමිණ ඇති බවයි.
2026-03-27 10:53 AM
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවා ඇති පසුබිමක අදත් (27) පිරිස් එහි පැමිණ තිබේ.එම දෙපාර්තමේන්තුව ඊයේ (26) දැනුම්දී සිටියේ, පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එහි සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවය.එවන් පසුබිමක අද උදෑසන සිට...
2026-03-27 10:43 AM
මහකුඹුක්කඩවල පොලිස් වසමේ සොහොන්කල්ම ප්‍රදේශයේදී පියා විසින් පොරවකින් පහරදී පුත්‍රයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.මෙම ඝාතනය ඊයේ (26) රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ සොහොන්කල්ම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.මරණකරු තම පියා සමඟ නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් මත, පියා විසින් පොරවකින් පහරදී මෙම...
2026-03-27 10:32 AM
තායිලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව රැගෙන ආ සජීවී විසිතුරු පැළ තොගයක් සමග මගියෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (27) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් අදාළ පැළ තොගය සමග සැකකරු 'Green Channel' ඔස්සේ පිටව යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්ව ඇත.මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 57 හැවිරිදි සැකකරු අලුයම 12.30ට...
2026-03-27 10:10 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට