Sri Lanka
හෙම්මාතගම වාඩියතැන්නේ ගින්නකින් නිවාස දෙකක් සහ කඩයකට හානි
2026-03-18 08:12 PM
හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ වාඩියතැන්න පල්ලිය අසල නිවාස දෙකක් සහ කඩකාමරයක් අද හදිසියේ ඇති වු ගින්නකින් විනාශ වු අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්විමට කටයුතු කර නමුත් නිවසේ සහ කඩ කාමරයේ තිබු භාණ්ඩ රැසක් ගින්න නිසා විනාශ වි තිබුණි නිවසේ පදිංචිකරුවෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුයේ ගින්න හට ගත්තේ විදුලි පන්කාවෙන් වන බවයි ගින්න මැඩ පැවැත්විම සඳහා මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකයේ නිලධාරීන් විශාල කැප විමක් සිදු කරමින් ගිනි නිවන රථයද ඊට උපයෝගි කර ගනිමින් කටයුතු කරන අන්දම එහි ගිය මාධ්‍ය වලට දැක ගැනීමට හැකි විය.

සේයාරූ සටහන් මාවනැල්ල සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට