Sri Lanka
උණුසුම් පුවත්
• විනය පරීක්ෂණයකින් ඉවත් කළ විදුහල්පතිනිය එපා • ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක් • "ජීවිතය දිනන්න නම් සැලසුමක් වගේම ධර්මයත් ඕනෑ" - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් දේවප්‍රිය • අලුත්ගම පාදාගොඩ නිවසක කූඩුවේ සිටි මැකෝ ගිරවෙකු සොරකම් කරයි • හෙම්මාතගම RDB විවෘත වෙයි - ගණුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් රැසක් • දුම්රියෙ යන විදේශිකයන්ගේ ගමන් මළුවලට වැඩේ දෙන සැකකරු වකු අලුත්ගමදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් මාට්ටු කර ගනී. • ඉදිරි දින කිහිපය තුළත් වැසි - අදත් තැන තැන තද වැසි • බේරුවල ප්‍රාදේශීය සභා මාර්ගයකට යතුරු පැදි ගරාජයක අබලි ද්‍රව්‍ය බැහැර කර කැන්ටර් රියදුරෙකු අත්අඩංගුවට ගනියි. • ලාෆ්ස් ගෑස් මිල රුපියල් 545කින් ඉහළට • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 850,000 පනී
ප්‍රධාන පුවත
Main News
මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට එම විදුහලේ දෙමාපිය එකමුතුව සමාජික සමාජිකාවන් විසින් අද 25 උදෑසන උද්ඝෙෘ්ෂණයක නිරත වු අතර එය පැයකට ආසන්න කාලයක් පාසල ඉදිරිපිට අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගය අසලදි පැවැත්වුණි. එම පාසලේ දෙමාපිය එකමුතුව මෙලෙස උද්ඝෙෘ්ෂණයක ( මයුරපාද සුරකිමේ දෙමාපිය එකමුතුව ) නිරත වුනේ එම පාසලේ විදුහල්පතිනියක ලෙස කාලයක් කටයුතු කර විදුහල්පතිනිය නැවත එම පාසලට පත් කිරීමට විරෝධතාවය...
2026-05-25 12:12 PM
උණුසුම් පුවත්
site-logo
මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කරමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්‍රදානය කර තිබේ.මෙම ඇගයීම් සහතිකය අද (19) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79...
2026-05-19 07:44 PM
site-logo
“ මම 5 සහ 6 වසර ඉගෙන ගන්න කාලයේ මාගේ පන්තියේ ළමයින් 42 ක් හිටියා මම පන්තියේ 41 වැනියා. 41 වැනියා වුනු මම පාසලේ කිහිප අවස්ථාවක්ම ගුරුවරු අතරත් පාසලේ අනෙක් සහෝදරයන් අතරත් ලැජ්ජාවට පත් වුනා. මම ටික දවසක් යද්දි තේරුම්...
2026-05-19 03:20 PM
site-logo
අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ ,යක්වත්ත ව්‍යාපාරික නිවසක ඇතිකළ මැකෝ වර්ගයේ ලක්ෂ හතක් පමණ වටිනා විශාල ගිරවෙකු අලුයම් කාල යේනිවාස පරිශ්‍රයටපැමිණි තරුණ සොරුන් දෙදෙනෙකු එම කූඩුව කඩා එක් කැකොගිරවා සොරකම් කරගන ගොස් ඇති සිද්ධියය...
2026-05-18 12:51 PM
site-logo
සමස්ත ගණුදෙනුකාර ප්‍රජාවට නව තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කරමින් නව ශාඛාවත් වෙත හෙම්මාතගම ප්‍රාදේශිය සංවර්ධන බැංකුව හෙම්මාතගම නගර මධ්‍යයට පිවිසිම ඊයේ 11 වැනිදා සිදු විය.
2026-05-12 06:36 AM
site-logo
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මන්දගාමී හා සීඝ්‍රග්‍රාමී දුම්රිය වල ගමන් ගන්නා විදේශිකයන්ගේ ගමන් මළු සොරකම් කිරීමේ යෙදී සිටි සැකකරුවෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අලුත්ගම දුම්රිය ස්ථානයේදී අල්ලාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අලුත්ගම පොලිසියට බාරදීී තිබේ.
2026-05-08 10:14 PM
site-logo
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තුවේ.දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, වයඹ සහ උතුරු...
2026-05-07 10:19 AM
site-logo
බේරුවල පොලිස් වසමට අයත් බේරුවල ප්‍රාදේශීය සභා සීමාවේ පිටවල මුංහේන මාර්ගයට නීති විරෝධී ලෙස පරිසර නීතිනොතකා යතුරු පැදිගරාජයක ප්ලාස්ටික් පොලිතින් වීදුරු ඉවතලන ලිහිසිතෙල් සහිත අපද්‍රව්‍ය කැන්ටරයක් මාර්ගයට බැහැර කර එම රථයේ හිමිකාර රියදුරා අත්අඩංගුවට...
2026-05-07 09:23 AM
site-logo
ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වේ.එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින්...
2026-05-07 04:53 AM
site-logo
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 850,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 26 දක්වා කාලය තුළ සංචාරකයින් 858,527ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.ඉන්...
2026-04-28 07:15 PM
site-logo
විදුලි බලය නොමැතිව දින තුනක් තිස්සේ අපහසුතාවයන් රැසක් මැද හෙම්මාතගම ගම් දෙකක විශාල පිරිසක් පිඩාවට පත් වි තිබෙනවා.මෙලෙස පිඩාවට පත්ව ඇත්තේ හෙම්මාතගම පල්ලිපොරුව සහ පෙතිගම්මන යන ගම්මාන වල ජනතාවයි. මේ නිසා නිවාස 550 කට ආසන්න ප්‍රමාණයක ජිවත් වන බොහෝ දෙනෙක්...
2026-04-22 04:24 PM
සමාජ මාධ්‍ය
News Image
නිවාඩු දින සඳහා WhatsApp නව විශේෂාංග රැසක් නිවේදනය කර ඇති අතර, ඒවාට මඟ හැරුණු ඇමතුම් පණිවිඩ, හඬ කතාබස් අතරතුර ඉමොජි ප්‍රතික්‍රියා, ප්‍රවාහය තුළ වැඩිදියුණු කළ AI රූප නිර්මාණය සහ තවත් දේ ඇතුළත් වේ.
2025-12-14 04:43 PM
ක්‍රීඩා පිටිය
News Image
2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කර තිබේ.හර්මන්ප්‍රිට් කෞර්ගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ය.ස්ම්‍රිති මන්දනා, ශෆාලි වර්මා, ජෙමිමාහ් රෞද්‍රිගස්, භාර්ටි ෆුල්මාලි, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, ශ්‍රී චරිනි, යස්ටිකා බාටියා,...
2026-05-02 08:24 PM
සේයා පුවත්
c_image News Image
ආගමික
News Image
ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6ට අවසන් කෙරුණි.සර්වඥ ධාතූන් වහන්සේ අද පෙරවරුවේම යළි ඉන්දියාව බලා වැඩම කරවීමටද නියමිතය.ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හුණුපිටිය ගංගාරම...
2026-02-11 10:07 AM
තාක්ෂණික
News Image
හැකර්වරු සංවේදී තොරතුරු වෙත ප්‍රවේශය ලබාගෙන ඇති බව පෙනේ.හැකර්වරු ගිණුම් වෙත ප්‍රවේශ වීමට ව්‍යාජ සංඥා සහාය චැට්බෝට් භාවිතා කරති.ඇම්ස්ටර්ඩෑම්, මාර්තු 9 (රොයිටර්) - නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ මාධ්‍යවේදීන් විසින් භාවිතා කරන සිග්නල් සහ වට්ස්ඇප් ගිණුම් වෙත ප්‍රවේශය ලබා ගැනීම සඳහා...
2026-03-09 03:49 PM
අධ්‍යාපනික
News Image
මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.හෙට (17) ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන්...
2026-02-16 11:32 AM
විශේෂාංග
News Image
රොබරෝසියා වසන්තය නැවත වතාවක් හලාවත ප්‍රදේශයට උදා වී ඇත.හලාවත - පුත්තලම මාර්ගයේ ආනවිළුන්දාව ප්‍රදේශය තුළ ඇති රොබරෝසියා ගස් වල මේ දිනවල මල් පිපී ඇති ආකාරය දකින්නට ඇත.පසුගිය වසරේදීද හලාවත - කාක්කපල්ලිය ප්‍රදේශයේ ඇති රොබරෝසියා ගස් මලින් බරවී ගියේය.කාක්කපල්ලිය...
2026-04-05 09:28 AM
සයුරෙන් එතෙර
News Image
තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව තහවුරු කර ගැනීමට, ප්‍රකට නළු තලපති විජේ මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ඔහු අද (08) එරට වෙලාවෙන් සවස 6.00ට පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආර්.වී....
2026-05-08 09:42 PM
වැඩිපුරම නරඹන පුවත්
වීඩියෝ පුවත්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
අනතුරු
News Image
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි 54 හැවිරිදි පුද්ගලයෙකුට දිවි අහිමි විමේ අවාසනාවන්ත සිදුවිමක් ඊයේ 15 වැනි දින හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
2026-04-16 11:59 AM
ව්‍යාපාරික
News Image
සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කරයි.තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සේවක අර්ථසාධක අරමුදලේ ගණුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු...
2026-03-27 02:42 PM
වෙනත් පුවත්
News Image
බේරුවල නගර සභාවට අයත් බේරුවල ධීවර වරාය මාර්ගයේ රේගුව පාර ප්‍රදේශයේ වසර ගණනාවක සිට මෙම වෙළදුන් වෙළඳාම් කටයුතුවල අලුයම තුනේ සිට සවස දෙක තෙක් සිට ඇති බව ඔවුන් පවසනවා.
2026-05-19 07:53 PM
site-logo
අලුත්ගම පොලිස් ස්ථානයේ නවපොලිස් හාමහජන සුභසාධක වෙළඳසැලක් ස්ථාපිත කර කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී කේ ඒ උදය කුමාර මහතා අතින්පිත්ත පටියක් කපා පසුගිය (14) වන දිනඑමසුභසාධකවෙළද සැලඅලුත්ගම පොලිස් ස්ථානයේදීවිවෘත කළේය.
2026-05-18 01:17 PM
site-logo
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අද(8) පස්වරුවේපොලිස් විශේෂ කාර්‍ය්‍ය බලකායේ නිලධාරින් සමඟ එක්ව , දර්ගානගරය බොන්දු පිටිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී හේන ගංගොඩ බොන්ඩුපිටිය ප්‍රදේශයේපුද්ගලයකුගෙ නිවසේ තිබියදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 932ක් (වටිනාකම රු:...
2026-05-08 10:11 PM
site-logo
මහවැව සිවිරාජ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල ආසන්නයේ ඇති පාළමක් කඩා වැටී මාස 06 කට වැඩි කාලයක් ගත වී ඇතත් එය නැවත පිළිසකර කිරීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
2026-04-29 05:22 PM
site-logo
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා ජන මාධ්‍යවේදයේ වෘත්තීය භාවය සහ නෛතික පසුබිම සම්බන්ධයෙන් වැඩමුළුවක් ඊයේ( 29)දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. .
2026-04-29 05:16 PM
site-logo
පැය කීපයකට නිල ඇඳුමෙන් නිදහස් වී අලුත්ගම පොලිසියේ නිලධාරීන්ට තම පවුලේ සමීපතයින් සමඟ අවුරුදු සැමරීමේ උළෙලකට එක්වන්න අලුත්ගම පොලිසිය කටයුතු කර තිබිණ.
2026-04-29 04:57 PM