Sri Lanka
පාලමට ලෑන්ඩ් කරන්න. සර්. අපි ලෑන්ඩ් කරමු පිස්සුද එතන මිනිස්සු ඉන්නවා.
2025-12-01 06:40 PM
පාලමට ලෑන්ඩ් කරන්න.
සර්. අපි ලෑන්ඩ් කරමු
පිස්සුද එතන මිනිස්සු ඉන්නවා.
සර්.එහෙම නොකලොත් මේක ගිනිගනී.

නෑ.බය වෙන්න එපා
මං උබලාට මැරෙන්න දෙන්නේ නෑ.
මං මැරිලා හරි උබලාව රකිනවා
අපි බය නෑ සර්.

පිස්සුවට ෆෝන් උස්සන් ආපු මෝඩ මිනිස්සු ටිකක් හින්දා
අවුරුදු 05ක දරුවෙකුට තාත්තෙක් නැති උනා.
හමුදාවට අත්දැකීම් සහිත නියමුවෙක් නැති උනා.
විවසනයේදි ගුවනින් උපරිම සහය දෙන්න තිබ්බ
හෙලිකොප්ටර් එකක් නැති උනා.

මිනිස්සු රකින්න
මිනිස්සු වෙනුවෙන් පණ දෙන්න.
මේ කාලය ඇතුලේ බඩේගින්දර තියාගෙන අනිත් මිනිස්සුන්ගේ බඩගින්න පුරවන්න මේ මිනිස්සු කොච්චර මැරුණද.

අඩුම ඒ පාලම ලග එක මනුස්සයෙක් අච්චර කෑගහද්දි ලෑන්ඩ් කරන්න හදන්න අයින් වෙන්න අයින් වෙන්න කියලා වැරදිලා මනුස්සයෙක් උනු පවුකාර මිනිස්සු දෙන්නෙක් ෆෝන් එකේ කැමරාව ඔන් කරන් ලෑන්ඩ් කරන්න හදපු තැනටම ගියා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට