Sri Lanka
හෙම්මාතගම අභිමානවත් නිදහස් දින සැමරුම් උත්සවය
2026-01-29 07:06 AM
78 වැනි ජාතික නිදහස් දින සැමරුම “ ගොඩනගමු ශ්‍රි ලංකා ” තේමාව මුල් කර ගනිමින් පවත්වන අභිමානවත් 78 වැනි නිදහස් උත්සවය වෙනුවෙන් හෙම්මාතගම ප්‍රධාන මුස්ලිම් දේවාස්ථානය වසින් වාර්ෂිකව පවත්වනු ලබන නිදහස් උත්සවය පෙබරවාරි 4 වැනිදා උදෑසන 9ට හෙම්මාතගම දේවස්ථාන පරිශ්‍රයේදි විශේෂ ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකුගේ පැමිණිමෙන් සිදු කරන අතර මේ සඳහා පැමිණෙන ලෙස ඔබ සැමට ප්‍රධාන පල්ලියේ කාරන සභාව ආරාධනා කර සිටිනවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට