Sri Lanka
ජනාධිපති අනුර කුමාර නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙයි
2026-02-19 08:35 AM
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) නවදිල්ලි නුවර භාරත් මණ්ඩපයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබේ.

ජනාධිපති දිසානායක මහතා මේ වන විට 'AI බලපෑම් සමුළුව 2026' සඳහා සහභාගී වීම සඳහා නවදිල්ලි නුවරට පැමිණ සිටී.

මේ අතර, ජනාධිපතිවරයා අද 'AI බලපෑම් සමුළුව 2026' ඇමතීමට.

නියමිතය.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව AI බලපෑම් සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ජනාධිපති දිසානායක මහතා අඟහරුවාදා (17) නවදිල්ලි නුවරට ගොඩ බැස්සේය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට