මේ සතියේ 20 වැනි සෙනසුරාදා අකිල මහේෂ් හිරු වේදිකාවේ ගීතවත් වන්නට සුදානම් වෙනවා.
මාවනැල්ල ප්‍රදේශය නියෝජනය කරමින් තරග වදින මේ කලාකරුවා අපි දිනවන්න ඔබේ වටිනා මනාපය ලබා දෙන්නටම ඔනෑ. ඇත්තෙන්ම මෙවැනි ප්‍රසාංගික වේදිකාවකාවට ගොඩ වෙන්නට ඒ දක්වා ඇති ජයග්‍රහණයන් රැසක් පසු කර යුතුව පවතිනවා.
දැනටමත් ඔහු යම් මට්ටමක ජයග්‍රහණ රැසක් පසු කර අවසන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබගේ මනාපය පල කරන්නට අවශ්‍ය ඇප් එක කලින්ම ඩවුන්ලොඩ් කරගෙන එදාට ඔබගේ මනාපය අනිවාර්යෙන්ම ලබා දෙන්න.
සෑම තරුණ තරුණියන්ම හිතන්න මේ මාවනැල්ලේ අපේ සහෝදරයෙක් කියලා. සෑම වැඩිහිටියෙක්ම ඔබගේ මනාපය ඔහු වෙනුවෙන් පල කරන්න. රට වටේම ඉන්න අය හැමෝටම අපි හිතා නිහතමානි අයාචනයක් කරනවා මේ දක්ෂයා වෙනුවෙන් සෙනසුරාදා ඒ කියන්නේ 20 වැනිදා ඔබේ මනාපය ලබා දෙන්න කියලා..
මේ දින වල ඔහුගේ යහළු මිත්‍රයන් සිය සහෝදර මිත්‍රයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුනු අන්දම දැක ගත හැකි වුනා.
Play store එකට ගිහින් sarch bar එකෙ (Hiru star) කියලා ටයිප් කරලා ඩවුන්ලොඩ් කරගන්න.
එතනින් එහාට දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
සටහන සැකසුම
මාවනැල්ල සමන් විජය බණ්ඩාර