Sri Lanka
අධ්‍යාපනික
මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.හෙට (17) ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ,...
2026-02-16 11:32 AM
ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.සෑම වසරකම පෙබරවාරි මස 2 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ ලෙස රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මගින් නම්කරන ලද අතර, ලෝක තෙත් බිම් දිනය, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද පිළිගනු ලැබීය.1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර...
2026-02-02 08:32 AM
පාසල් මාධ්‍ය කව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ පාසල් දරුවන්ට මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රගුණ කිරීම යැයි කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පැවසීය.ආරච්චිකට්ටුව - විජයකටුපත විජය මහා විද්‍යාලය සදහා අභිනයනේ ස්ථාපනය කරන ලද මාධ්‍ය ඒකකය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි
2026-01-15 07:52 AM
පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයට වසර 140 ක්
2025-11-05 10:53 AM
පුත්තලම දිස්ත්‍රික් 2025 සාහිත්‍ය උත්සවය තම්බපණ්ණී අක්වැස්ස 3 පසුගිය 17 වැනිදා මහවැව මුද්‍රා දේවී ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන්
2025-10-19 01:22 PM
බෞද්ධ ආගමික ප්‍රදර්ශන කුටියක් සමග මේ රට ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන දැක්වෙන සහ එහි ක්‍රියාකාරකම් සිදු වෙන අන්දම දැක්වෙන ප්‍රදර්ශන කුටි කිහිපයකින් මෙන්ම දරුවන්ගේ බොහෝ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශනයක් පසුගිය දින කිහිපය පුරා හෙම්මාතගම පල්ලිපොරුව මුස්ලිම් විද්‍යාලයේදි පැවැත්විය. ප්‍රදර්ශනය ඊයේ 09 රාත්‍රීයෙන් අවසන් විය.
2025-10-12 06:55 PM
“සියළු සත්වයෝ මරණය භුක්ති විදින්නේමය” යන්න අල් කුර්ආණය (3:183) වාක්‍යය තුළින් අල්ලාහ් දෙවියන් වහන්සේ මෙළොව ජීවියන්ගේ ස්වභාවය සඳහන් කර ඇත. යම් ජීවියෙකු මෙළොවට බිහි වීමත් සමඟම එම ජීවියාගේ මරණය සිදුවන දිනය හා ස්ථානයද නිශ්චිත වන්නේය. එහි දැනුම ඇත්තේ අල්ලාහ් දෙවියන් වහන්සේට පමණක්ම බව අල් කුර්ආණය පෙන්වා දෙනවා. මරණය සඳහා නිශ්චිත...
2025-10-11 04:42 PM
­හිර පළාතේ ග්‍රාමීය ප්‍රදේ­ශ­යක පිහිටි කළුවා මෝදර කනිෂ්ඨ විදු­හල සිසුන් සංඛ්‍යාව අඩුවෙමින් තිබියදී ක්‍රමයෙන් සිසුන් බාහිර ක්‍රියාකාරකම් මගින් දක්ෂතා ඇතිකර පාසල යළි ඉහළට ඔසවලා තැබීමට ගුරු මණ්ඩලයද සමග එක්ව කටයුතු කිරීම ඇගයිමට ලක්විණ. ඓතිහාසික අලුත්ගම කන්ද විහාර පුදබිම ආසන්නව පිහිටි...
2025-10-10 04:20 PM
මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කලාපයට අයත් අම්බුළුවාවට පහතින් ඇති අම්බලාව Drem ලෝටස් පෙර පාසලේ දරුවන්ගේ නිර්මාණ දැක්මක් අද 03 අම්බලාව ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේදි පැවැත්වුනා මෙම ප්‍රදර්ශනය 04 වැනි දිනද පැවැත්විමට නියමිතව පවති.
2025-10-03 08:31 PM
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් දා මෝටර් වාහන පරීක්ෂක්වරු විසින් විසින් පරීක්ෂාකර බලා නිවැරදි කරහන්නැයි නිර්දේශ කළ පාසැල්සේවා බස්‍ රථ යළිත් අදපරීක්ෂාවට ලක් කළා. එහිදී තනි කකුලෙන් වාහනපැදවූ අයද දෝෂ නිවැරදිකරගෙන පැමිණ සිටියත් බොහෝ වාහනවල වායු විමෝචන පරීක්ෂා තවදුරටත් අසමත් බව හෙළිවිය. කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
2025-09-23 02:15 PM
හලාවත,ගල්මුරුව හේරත් ගුණරත්න මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා පදක්කම් පැළදවීම පසුගියදා එම විද්‍යාලයේදී සිදු කරන ලදි.නව ශිෂ්‍ය නායක නායිකාවන් විදුහල්පති ප්‍රියංග රංගජීව සහ ගුරු මණ්ඩලය සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
2025-09-23 01:08 PM
හලාවත,මාදම්පේ - මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) දරු දැරියන් අතර සරුංගල තරගයක් පසුගියදා එම විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.පාසලේ දරු දැරියන් අධ්‍යාපන කටයුතු වලට අමතරව බාහිර ක්‍රියාකාරම්ව ලට යොමු කර ඔවුන්ගේ දක්ෂතා හදුනා ගැනීම සදහා මෙම වැඩ සටහන සංවිධානය කළ බව විදුහල්පති ක්‍රිශාන්ත අබේරත්න මහතා පැවසීය.තරගය සදහා දරු දැරියන්...
2025-09-17 03:16 PM
අඩු පහසුකම් ඇති පාසලක දරුවන් තිදෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වි ඇති අතර තවත් මෙහි විශේෂත්වයක් වන්නේ ශිෂ්‍යත්වයට පෙනී සිටි ඉතිරි දරුවන් 25 දෙනාද අවම ලකුණු සීමාවෙන් ඉහළ ලකුණු ලබා ගැනීම නිසා ඔවුන් ද ඇගයීම වෙනුවෙන් උත්සවයක් පාසල සහ දෙමාපියන් එක්ව සංවිධානය කර තිබිණි.
2025-09-16 09:38 AM
අද 21 පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2025 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.
2025-08-21 04:29 PM
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලාසංගමයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තේරී 10 වැනි දින තෝරා ගන්නා ලදි
2025-08-11 08:35 AM
අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම...
2025-08-06 10:44 AM
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 10 වැනිදා පැවැත්විමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව කියයි.එදින 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතය.
2025-07-22 05:15 AM
2025-07-20 03:40 AM
  • 1
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට