Sri Lanka
අනතුරු
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි 54 හැවිරිදි පුද්ගලයෙකුට දිවි අහිමි විමේ අවාසනාවන්ත සිදුවිමක් ඊයේ 15 වැනි දින හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
2026-04-16 11:59 AM
29 වැනිදා රාත්‍රී 11.30 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන විට මෝටර් කාර් රථය තුළ සිට ඇත්තේ මන්ත්‍රීවරයා පමණි. අනතුරින් මන්ත්‍රීවරයාට හානියක් සිදුවී නැත. නමුත් අනතුරත් සමග ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මන්ත්‍රීවරයා හලාවත මහා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.මන්ත්‍රීවරයා පදවා ඇති...
2026-03-31 11:01 AM
හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ වාඩියතැන්න පල්ලිය අසල නිවාස දෙකක් සහ කඩකාමරයක් අද හදිසියේ ඇති වු ගින්නකින් විනාශ වු අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්විමට කටයුතු කර නමුත් නිවසේ සහ කඩ කාමරයේ තිබු භාණ්ඩ රැසක් ගින්න නිසා විනාශ වි තිබුණි නිවසේ පදිංචිකරුවෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුයේ ගින්න හට...
2026-03-18 08:12 PM
මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම මාර්ගයේ දේවි බාලිකා පාසල ඉදිරිපිට අද 13 උදෑසන රියදුරුට නින්ද යෑම නිසා සිදු වු අනතුරෙන් ලංගම බස් රථයට සහ කැබ් රථයට දැඩි හානි සිදු වි ඇති බව හෙම්මාතගම පොලිසිය පවසයි.
2026-03-13 11:41 AM
මහනුවර, මහියාව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ වාහනයකට යටවීමෙන් එම පාසලේ හත් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අද (12) උදෑසන 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, අදාළ අධ්‍යක්ෂවරයා වාහනය නවතා ඉන් බැස යෑමෙන් අනතුරුව වාහනයේ තිරිංග දෝෂයක් හේතුවෙන් වාහනය එක්වරම ක්‍රියාත්මක වී ඇත. එහිදී පාසලේ වතුර පානය කරමින් සිටි, පාසල්...
2026-03-12 03:01 PM
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 9 කණුව ප්‍රාදේශයේ ඇති පාලමක් නැවත අබලන් වීම හේතුවෙන් ගමනා ගමන කටයුතු සීමා කර ඇති බව කරුවලගස්වැව පොලීසිය සදහන් කරයි.පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී මෙම පාලම කඩා වැටීමකට ලක් විය.එම අවස්ථාවේදී තාවකාලිකව
2026-03-11 09:30 AM
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (19) දිනය දක්වා මාර්ග රිය අනතුරු 113ක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ එම අනතුරුවලින් පුද්ගලයින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.එමෙන්ම මෙම අනතුරුවලින් පුද්ගලයින්...
2026-01-20 07:29 PM
2025-11-27 10:56 AM
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බස්නාහිර සහ දකුණු පළාත් වෙන්වෙන බෙන්තොට පැරණි පාලම් දෙකෙන් එක් පාලමක් අයහපත් කාලගුණය හේතුවෙන් ගිලා බස ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.
2025-11-27 10:27 AM
2025-11-27 09:55 AM
2025-11-23 03:36 PM
2025-11-14 09:05 AM
2025-11-10 05:19 PM
මුහුදේ පා වී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කළ දෙදෙනෙකු මිය ගොස් ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.28 වෙනිදා රාත්‍ර්‍රියේ එක් අයෙකු මිය ගොස් ඇති අතර 29 වෙනිදා අළුයම අනෙක් පුද්ගලයා මිය ගොස් ඇත.මිය ගොස් ඇත්තේ කල්පිටිය - නාරක්කල්ලිය පදිංචිව සිටි 28 හැවිරිදි ධීවරයින් දෙදෙනෙකි.සිව් දෙනෙකුගෙන් යුත් ධීවරයින් කණ්ඩායමක් නොරචෝලේ...
2025-10-31 05:57 AM
විවෘත කිරීමට සුදානම් කර තිබූ ව්‍යාපාරික ස්ථානයක සැරසිළි කරමින් සිටි තරුණයෙකු විදුලිය සැර වැදී මිය ගොස් ඇත.මිය ගොස් ඇත්තේ පුත්තලම - සේනකුඩිරිප්පුව පදිංචිව සිටි නවෝද් ගිම්හාන් (අවු:26) නම්වූ තරුණයෙකි.ඉකුත් 17 වැනිදා පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයේ අළුතින් ආරම්භ කිරීමට සුදානම් වූ ව්‍යාපාරික ස්ථානයක සැරසිළි කරමින්...
2025-10-19 01:18 PM
හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේදි පෙරවරුවේ සිදු වු රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.
2025-10-09 12:29 PM
වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය සදහන් කරයි.02 වැනිදා අළුයම් කාලයේ ආණමඩුව - සියඹලාගස්හේන පාසල පිටුපස ප්‍රදේශයේදී මෙම වන අලි ප්‍රහාරය සිදුවී ඇත.වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ ආණමඩුව -සියඹලාගස්හේන පදිංචිකරුවෙකු වන හෙට්ටිපතිරැන්නැහැලාගේ නයිදෙහාමිගේ රම්බණ්ඩා (අවු:66) නම් අයෙකි.තම සැමියා වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති...
2025-10-02 03:58 PM
යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින්පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය සදහන් කරයි.ඉකුත් 23 වැනිදා සවස හලාවත - කොළඹ මාර්ගයේ වෙන්නප්පුව - දුම්මලදෙණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව - දුම්මලදෙණිය පදිංචිකරුවෙකු වන රතුගමගේ අශෝක් රවී ප්‍රනාන්දු (අවු:52) නම් අයෙකි.අනතුරට පත්ව ඇති...
2025-09-25 08:59 AM
ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.ඔහු පවසන්නේ විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කෙරෙන බස්රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බවය.අදාළ මාර්ගයේ අනතුරු අවම කරගැනීම සඳහා ගත හැකි...
2025-09-06 08:52 AM
පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025-09-05 09:09 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට