උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
විශේෂාංග
වෛද්‍ය හිඟයෙන් කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහල අක්‍රියයි.
වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය නොමැති කම නිසා ආණමඩුව - කොට්ටුකච්චිය ග්‍රාමීය රෝහල මහජන සේවයෙන් මිදී අකර්මන්‍ය වී ඇති බව ප්‍රදේශයේ ජනතාව සදහන් කරයි.
2026-02-16 01:20 PM
වෛද්‍යවරයාගෙන් රෝහලට පරිත්‍යාගයක්
හලාවත මහා රෝහලේ ශල්‍යෙ වෙද්‍ය ඒකකය සදහා රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා ඇදක් කැනඩාවේ බැරිස්ටර්වරයෙකු ලෙස කටයුතු කරණ ආර්.ඒ.ජයසිංහ මහතා විසින් පසුගියදා බාර දෙන ලදි.ආර්.ඒ.ජයසිංහ මහතා හලාවත මහා රෝහලේ ශල්‍යාගාරයේදී පළමු සිසේරියන් දරුවා ලෙස මෙලොවට බිහිවී ඇත්තේ 1959 දෙසැම්බර් මස 11 වැනිදාය.ස්ත්‍රීරෝග (එවකට) විශේෂඥ වෙද්‍ය නලීන් රුද්රීගු මහතා විසින්...
2026-02-16 12:52 PM
සිඳි යන රුහිරුවෙන් සුපුෂ්පිත හෙටකට
මධ්‍යම කඳුකරයේ ගම්පොළ බෝවල ග්‍රාමය එහි නාමයේ පරිසමාප්තාර්ථයෙන් ම කෘෂිකාර්මික ග්‍රාමයක් ව පැවතුණි. ස්වභාවික ජල උල්පත් හරහා පෝෂණය කෙරුණු කෘෂිකර්මාන්තය ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ අතර සෙසු වැසියන්ගේ දෛනික ජල අවශ්‍යතාවය සම්පූර්ණ කෙරුණේ උල්පත් දියෙනි. නමුත් පසුගිය වසර 10 ක පමණ කාල පරාසය තුළ මෙම තත්ත්වය ප්‍රබල විපර්යාසයකට ලක් ව...
2025-10-15 06:17 PM
වැවි සහ ජලාශ වල ජපන් ජබර ඉවත් කරන්න තරුණයෙකුගෙන් නව නිර්මාණයක්
මෙරට වැව් සහ ජලාශ ආක්‍රමණය කර ඇති ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට මහවැව - කොස්වාඩියේ පදිංචි තරුණයෙකු සමත් වී ඇත.වෘත්තියෙන් පා පැදි අළුත් වැඩියා කරන්නෙකු වන ඔහු ශශිල හේෂාන්දිසානායක ( අවු:31 ) ය.යතුරු පැදියක ඇන්ජිම සහ තවත් කොටස් කීපයක් ප්‍රයෝජනයට ගනිමින්නව යන්ත්‍රය...
2025-10-07 08:50 AM
වීඩියෝ
වේදනාවෙන් තොර කරන ලද පළමු කොඳුඇට සැත්කම
ඉතිහාසයේ ප‍්‍රථමවරට කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී ශුසුම්නාව ආශ‍්‍රිත කොදුඇට පේලියේ සිදුකළ සැත්කම පසුගිය 25 දින ඉතා සාර්තකව සිදුකිරීමට විකලාංග ශල්‍යවෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිව ඇත.මීට පෙර මෙම සැත්කම කුලියාපිටියේ පමණක් නොව කොළඹ හා මහනුවර ජාතික රෝහල්වල හෝ කරාපිටිය රාගම කලූබෝවිල ආදී රෝහල් වල හො සිදුකර නොමැති ශල්‍යකර්මයකි. අනෙක් සුවිශේෂීම...
2025-09-27 07:52 PM
රොන් මඩ පිරුණු වැව නිසා ගොවිතැන් කරන්න බැරිව ඉන්න ගොවියෝ
2025-08-27 01:04 PM
වීඩියෝ
ඉස්සර මහන්සියෙන් කරපු ක්‍රීඩා අද පොන් එකෙන් කරලා වැඩක් නැහැ.
වර්තමානයේ පාසල් දරුවන් තරුණයන් ක්‍රීඩා කටයුතු වලට යොමු නොවිම රටේ අනාගතයේ මහත් වු ඛේදනීය තත්වයක් ඇති කරන්නට හේතු වන බව ප්‍රවීන සටන් කලා උපදේශක දිලාන් ප්‍රියංග චිත්‍රසිංහ මහතා පවසනවා.
2025-08-20 10:15 AM
ගැටලු රැසක් මැද ජීවිකාව ගෙන යන තිත්තවැල්ලේ වළං නිපදවන්නෝ
ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි තිත්තවැල්ල පාරම්පරික වළං ගම්මානයේ වළං කර්මාන්තයේ යෙදී සිටින පවුල් 55ක් අමුද්‍රව්‍ය හිඟය සහ ජල හිඟය නිසා දැඩි දුෂ්කරතාවට මුහුණපා සිටිති.
2025-08-14 06:42 PM
2025 ලෝක යොවුන් මිහිකත රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට
2025 8 වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ආදිත්‍යා වැලිවත්ත සමත්ව තිබේ.8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 6 දෙනෙකු සහභාගී වූ අතර යොවුන් රූ රැජිනියන් 24ක් පරදා කිරුල හිමි කරගැනීමට...
2025-08-14 01:53 PM
වීඩියෝ
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
විවිධ රැකියාවන් කරන බොහෝ අය කලා කටයුතු වලට විශේෂිත වු ආශාවක් දක්වන අතර සමහර දෙනා ජීවිත අත්දැකිමකටත්, විනෝදයක් ලබා ගැනීමටත් මනස සුවපත් කර ගන්නා ප්‍රධාන මෙවලමක් ලෙස කලාව භාවිත කරන අතර ඒ මගින් විඩාව මහන්සියට පුදුම විදිහේ සහනයක් ලැබෙන්නේය. මේ කියන්නට යන කතාවත් කලාවට සම්බන්ධ මෑත කාලයේ ටිකක් වෙනස් විදිහේ...
2025-08-01 10:22 PM
තමන් හැදුනු වැඩුණු ස්ථානයට කි.මි 72 ක් දුර පයින් ගිය පුස් සුරතලා “ටුටු ”
අවුරුදු දෙකහමාරක් වයසැති සුරතලයට ඇති දැඩි කර බළලෙක් කිලෝම්ටර් 72 ක දුරක නිවසට ගෙනවිත් දමා ඇති දැඩි කරද්දි එම බළලා නැවත තමන් සිටි ස්ථානයටම දින කිහිපයක් තිස්සේ ගිය පුවතක් වාර්තා විය.
2025-07-29 10:16 AM
පරිසර පද්ධතිය රැක ගන්නා කඩෝලාන ප්‍රජාව ආරක්ෂා කර ගනිමු.
වාහන 2650කින් පිට කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායුව කඩෝලාන හෙක්ටයාර් 01ක ප්‍රජාවට ග්‍රහනය කර ගැනීමට හැකියාව ඇති බවත්, පරිසර පද්ධතිය රැක ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙන කඩෝලාන ප්‍රජාව ආරක්ෂා කර ගැනිම සෑම කෙනෙකුගේම පරම යුතුකමක් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පැවසීය.
2025-07-28 12:21 PM
අපිට නිදහසේ හුස්ම ගන්න මේ දේ ඔනෑ කියාල - බොහෝ අය දන්නේ නැහැ.
මෙරට කලපු තීරය තුළ සරුවට වැවී ඇති කඩොලාන ප්‍රජාව ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නෑගසෙසු ශාණ වර්ග වලට වඩා කඩොලාන ප්‍රජාවට ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට බොහෝ පිරිස් උනන්දු වන බවද නොරහසකිග ඒ නිසාම සෑම වසරකම ජුලි මස 26 වැනිදා ජාත්‍යන්තර කඩොලාන දිනය ලෙසද නම් කර ඇත.
2025-07-26 12:05 AM
අමුද්‍රව්‍ය නොමැති විමෙන් උළු කර්මාන්ත ශාලා බොහෝමයක් වැසි ගොස් තවත් ඇත්තේ කිහිපයක් පමණයි.
ප්‍රමාණවත් අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිවීමත්ල නිෂ්පාදන අලවි කිරීමටත් නොහැකි විමත් හේතුවෙන් උළු කර්මාන්ත ශාලා සීඝ්‍රයෙන් වැසී යන බව ව්‍යාපාරිකයන් පවසයි.
2025-07-25 09:00 AM
Train එකේ බදුල්ලේ යනවනම් මේක කියවන්න
Train එකේ බදුල්ලේ යනවනම් මේක කියවන්න - දවසක යන්නම ඕනම ගමනක්කෝච්චියෙන් බදුල්ලේ යන්න, මෙන්න විස්තර.
2025-07-15 12:06 PM
රටට ආදර්ශයක් ලබා දෙමින් ජිවතයෙන් සමුගත් වෙද මහත්තයා.
කුමටද ගුණ සැරසිලි වැඩක් නැතී, වැඩියම උනොත් පොඩි සුදු කොඩි දෙකක් ඇතී, මැරුණට පස්සේ කිසි කෙනෙකුට බරක් නැතී, මිනිසා මලා කීවොත් ඒත් ඇති. මේ පද පේලිය සැමුවෙල් රොද්‍රගු අතින් ලියවු කවියක්. ආරම්භයේදි මේ කතාව ලියන්න හිතුනේ මාවනැල්ල, හෙම්මාතගම, ගල්කොන කියන ග්‍රාමයේ පදිංචිව සිට මිය ගිය ඩි.ආර්. කිරිබණ්ඩා මහතා මිය යන්නට...
2025-07-15 06:20 AM
1
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට