Sri Lanka
මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට සුන්දර ගමනක්
2025-10-16 08:27 PM
මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට

වැඩක් නැත්නම් බැදපු රටකජු රු 200/- අරන් මාතලෙන් උදේ ( 7.55 Am පල්ලෙහා බස් ස්ටෑන්ඩ් )එන බස් එකට නැගල දකුණු පැත්තේ ජනේලයක් අයිනේ සීට් එක්ක වාඩිවෙන්න.

හිම්න් හිමින් මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට ( හෙට්ටිපොළ ) එනවා බස් එක .

හෙට්ටිපොළ බස් ස්ටෑන්ඩ් එකට ආවාම බස් එකෙන් බැහැල මට කෝල් කරන්නේ නැතිව කඩේකින් දවල්ට කාල බස් එක ආයි යනවෙලාවට (12.55 pm හෙට්ට්පොලින් ) කැමති දෙයක් අරන් වම් පැත්තේ ජනේලේ අයිනේ සීට් එක්ක වාඩිවෙලා හිමින් හිමින් ආයි මාතලේ ට ගිහින් පරිස්සමින් බැහගන්න හවසට.

කාලි අම්මාලා ,රාවණාලා,නාතලා ගැන හිත හිත යන්නැතිව අවට බලාගෙන ගියොත් තේරෙයි ලෝකේ අපි ඉන්නේ නියම රටක කියල.

නන්දන කරුණාතිලක.


Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට