Sri Lanka
ගම්බද අසිරිය විදින සුද්දෝ...
2025-08-23 08:55 AM
අලුත්ගම සංචාරක කලාපයට විවේකය ගතකිරීමටපැමිණසිටිනවිදෙස් සංචාරකයන් කණ්ඩායමක් ගම්බද අසිරි විඳීමට මෙරට මාර්ගෝපදේශකයකු සමග ට්‍රැක්ටර් රථයකින් ගමන් කරමින් සිටියදී දිනමිණ කැමරාවේ සටහන්විය. ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මෙම සංචාරක කණ්ඩායම මහත් සතුටින් කිලෝමීටර් 30ක පමණ දුරක් අලුත්ගම අවට ගම්වල අසිරි විඳීමට මහත් සතුටින් ගමන් කර ආශ්වාදයක් ලැබූ බව ඔවුහු පවසති

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට