ගල්බඩ පරණකුරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල අතිපූජ්‍ය හකුරුගම්මන විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
85 වන ජන්ද දිනය නිමිත්තෙන්කෙ,හෙල්පන්නල ශ්‍රී පබ්බතාරාම පුරාණ විහාරස්ථානයේදි සංවිධානය කරනු ලබන සුවිශේෂි පිංකම් මාලාව
සඳහා සුදුවතින් සැරසි ඔබත් පැමිණෙන්න.
ජනවාරි 29 වැනිදා සවස ගිලන්පස පූජාව සහ ආශිර්වාද සෙත් පිරිත් දේශනය
ජනවාරි 30 වැනිදා සවස 6 සිට බෞද්ධ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා පවත්වනු ලබන සුවිශේෂී ධර්ම දේශනාව.
ජනවාරි 31 වැනිදා මහා ලේ දන්දීමේ පිංකම උදෑසන 8 සිට විහාරස්ථානයේදි
අතිපූජ්‍ය හකුරුගම්මන විමලරත්න නායක හිමියන්ට දිර්ඝායුෂ පතා පවත්වන මෙම පිංකම් මලාවට ඔබත් පැමිණෙන්න.