Sri Lanka
සමාජ මාධ්‍ය
නිවාඩු දින සඳහා WhatsApp නව විශේෂාංග රැසක් නිවේදනය කර ඇති අතර, ඒවාට මඟ හැරුණු ඇමතුම් පණිවිඩ, හඬ කතාබස් අතරතුර ඉමොජි ප්‍රතික්‍රියා, ප්‍රවාහය තුළ වැඩිදියුණු කළ AI රූප නිර්මාණය සහ තවත් දේ ඇතුළත් වේ.
2025-12-14 04:43 PM
පාලමට ලෑන්ඩ් කරන්න.සර්. අපි ලෑන්ඩ් කරමුපිස්සුද එතන මිනිස්සු ඉන්නවා.සර්.එහෙම නොකලොත් මේක ගිනිගනී.නෑ.බය වෙන්න එපාමං උබලාට මැරෙන්න දෙන්නේ නෑ.මං මැරිලා හරි උබලාව රකිනවාඅපි බය නෑ සර්.පිස්සුවට ෆෝන් උස්සන් ආපු මෝඩ මිනිස්සු ටිකක් හින්දාඅවුරුදු 05ක දරුවෙකුට තාත්තෙක් නැති උනා.හමුදාවට අත්දැකීම් සහිත නියමුවෙක් නැති උනා.විවසනයේදි ගුවනින් උපරිම සහය දෙන්න තිබ්බහෙලිකොප්ටර් එකක් නැති උනා.මිනිස්සු...
2025-12-01 06:40 PM
මිනිසුන් කාර්‍යබහුල නොවූ සහ අද මෙන් තාක්ෂණික දියුණුවක් නැති කාලයක ගම්බද සරල ලෙස ජීවත් වුනු ඡායාරූප පෙළක් අපට සමාජ මාධ්‍යයේ මුනගැසුනා.
2025-11-17 03:47 PM
මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට වැඩක් නැත්නම් බැදපු රටකජු රු 200/- අරන් මාතලෙන් උදේ ( 7.55 Am පල්ලෙහා බස් ස්ටෑන්ඩ් )එන බස් එකට නැගල දකුණු පැත්තේ ජනේලයක් අයිනේ සීට් එක්ක වාඩිවෙන්න.හිම්න් හිමින් මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට ( හෙට්ටිපොළ ) එනවා බස් එක...
2025-10-16 08:27 PM
ඔහුටම ආවේණික ලයාන්විත මද ගැඹුරු හඬ පෞරුෂයක් තිබූ නමුත් ඔහුගේ ගීත ජනප්‍රිය ප්‍රසිද්ධ නොවීය. නමුත් ඔහු දිගටම ගැයුවේය. විවිධ නාලිකා හරහා පැවැත්වූ ජේෂ්ඨ පුරවැසි වැඩසටහන් සදහාද ඉදිරිපත් වී තිබුණු අතර එයින්ද ඔහු සිතූ තරම් සමාජගත නොවූයේ ජීවිතයේ තවත් එක් කඩ ඉමක් ගිලිහෙමිනි.නමුත් ඔහු තම අරමුණ සහා අධිෂ්ඨානය අත නොහැර...
2025-08-18 08:09 PM
අද නුවර දී අහම්බෙන් නෙත ගැටුන අහඹු සිද්දියක්,මේ පොළිස් නිළධාරි තුමා රථවාහන රාජිකාරී වල යෙදිලා ඉන්නකොට හදිසියේ කඩාපාත්වුන අධික වර්ශාව නිසා එතන පාරෙ හිටපු අහිංසක වීදී බව්වෙක් වැස්සෙන් ආරක්ෂා වෙන්න සෙවණක් පතාගෙන මේ නිළධාරී තුමා ලගට ඇවිත් ⁣වාඩි වෙනවා. මේ පොළිස් නිළධාරි තුමා කොයිතරම් හොඳ ගතිගුණ තියන...
2025-08-05 07:39 AM
වේලාව රෑ 11.30 ට විතර ඇති ල ගොඩක් අය නවත්තල ගාන අහල යනවා මම දැක්කා ඒත් කවුරුත් ගන්නෙ නෑ මමත් ගිහින් ඇහුවා කීයද මේක කියලා 12000 වෙනවා මහත්තයා කිව්වා මම ඇහුව කොහෙද ගෙවල් රෑට කාලද ඉන්නෙ කියලා කෑවෙ නෑ මහත්තයා උදේ 9ට ගෙදරින් ආපු පාර මේ මේක කොහොමහරි විකුණගෙන ගෙදර...
2025-08-04 04:26 PM
අපී අද ගියේ වැල්ලවාය අපේ වොලිබෝල් මැච් එකට කප් ටික අරං එන්න. ඉතින් අපී බැංකුවට ගියා සල්ලි ගන්න. යනකොට මේ අසරණ මාමා හිටියා එතන මගේ පපුව හොස් ගලා ගියා ඇත්තටම පට්ටම දුකයි .ඉතින් අපී ගිය වැඩේ පස්සට දලා තිරනය කරා මේ මාමගේ කොණ්ඩේ රැවුල කපලා සැම්පූ දලා සබන් ගලා නවලා...
2025-08-02 10:43 AM
  • 1
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට