Sri Lanka
ආබාධිත පුද්ගලයින්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය පුත්තලමේදී
2026-02-19 02:18 PM
ආබාධ සහිත පුද්ගලයින්ගේ අත්කම්නි ර්මාණ ප්‍රදර්ශණයක් පසුගියදා පුත්තලම කොළඹ මුරදොර ක්‍රීඩාංගනයේදී (කලපු තීරයේදී) පැවැත්වුණි.

ආබාධිත සහිත පුද්ගලයින් විසින් කරන ලද නිර්මාණ රැසක් මෙහිදී ප්‍රදර්ශණය කරන ලදි.වයඹ පළාතේ පළාත් පලාන ආයතන නියෝජනය කළ සහ වර්තමානයේ නියෝජනය කරමින් සිටින කාන්තා එකමුතුවේ පුත්තලම ඒකකය විසින් මෙම ප්‍රදර්ශණය සංවිධානය කර තිබුණි.

පුත්තලම නගරාධිපතිි ඉංජිනේරු රිම්සාඩ් අහමඩ්,පුත්තලම ප්‍රාදේශීය ලේකම් එස්.පී.විතානගේ යන මහත්මා මහත්මීන් අත්කම් ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියේය.

ජුඩ් සමන්ත‍
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට