Sri Lanka
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
2025-07-30 11:55 PM
හෙම්මාතගම නගරයේ සිට අරණායක දෙසට සිමෙන්ති කොට්ටා දෙකක් පටවාගෙන ගිය ත්‍රීවිල් එක එම මාර්ගයේ ගල්කොනදි රියදුරු ආසනයේ අසලින් මෙලෙස දෙකට කැඩි තිබුණි.

කෙසේ වෙතත් පල්ලමකදි මෙම තත්වයට මුහුණ දුන්නාම් කුමක් සිදු වෙයිද යන්න ඔබට හිතා ගත හැකි වනුඇත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට