උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
තාක්ෂණික
ඉන්දියාව AI ඉලක්කය හෙළිකරයි
ඉදිරි දශකය තුළ රටේ ප්‍රබලතම මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය (AI) ස්ථානගත කරමින්, 2035 වනවිට ඉන්දියානු ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.7ක් පමණ එකතු කළ හැකි බව එරට රජයේ ඇස්තමේන්තු කර තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාව විසින් පරිගණක යටිතල පහසුකම් ගොඩනැගීම, ආරම්භක ව්‍යාපාර සඳහා සහායවීම, දේශීය AI ආකෘති සංවර්ධනය කිරීම සහ කුසලතා වැඩසටහන්...
2026-01-03 07:33 PM
ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිචාරය වැඩි දියුණු කිරීම සඳහා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ඒකක 100ක් පරිත්‍යාග කරයි.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ස්ටාර්ලින්ක් විසින් රටේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා සහාය වීම සඳහා චන්ද්‍රිකා අන්තර්ජාල ඒකක 100ක් පරිත්‍යාග කර ඇති බවයි.
2025-12-14 04:56 PM
ජපානය නායයෑම් පරදවන තාක්ෂණය
ජපානය නායයෑම් පරදවන හැටි - Shotcrete Grid Beam තාක්ෂණය!ජපානය යනු ස්වභාවික ආපදා, විශේෂයෙන් භූමි කම්පා සහ නායයෑම් බහුලව සිදුවන රටකි. නමුත් ඔවුන් සතු දියුණු ඉංජිනේරු තාක්ෂණය නිසා එම ආපදා අවම කරගැනීමට ඔවුන් සමත් වී තිබේ.අද අපි කතා කරන්නේ එවැනි එක් සුවිශේෂී තාක්ෂණයක් ගැනයි. ඒ තමයි Shotcrete Grid Beam System එක....
2025-12-14 04:33 PM
දැන් Gov Pay හරහා දඩ මුදල් එසැණ ගෙවීමේ හැකියාව.
2025-11-23 03:22 PM
Whatsapp වංචා වැඩි වෙයි
මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වට්ස්ඇප් හරහා සිදුවන වංචා සහ හැක්කිරීම් සම්බන්ධ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ පවසනවා.ඒ අනුව මේ වන විට ගිණුම් හැක්වීම් සම්බන්ධ වාර්තා වැඩි වශයෙන් ලැබෙමින් පවතින බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.
2025-10-03 10:13 PM
රාජ්‍ය සේවයේ වැඩ පහසු කරන්න Government SuperApp එයි
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි 'රජයේ සුපර්ඇප්' යෙදවුමක් (Government Superapp) නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.එකිනෙකට වෙනස් පද්ධති, බහු-සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම් සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන්...
2025-09-23 02:22 PM
AI නිර්මාණවලට ජලය වැයවීම – ගවේෂණයෙන් අනාවරණය
අතිධුනික තාක්ෂණය සමග ගොඩනගා ගෙන යන කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය ලෝකය පුරා අතිශය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එය මිනිසුන්ගේ දෛනික ජීවිතයට විශාල ආරම්භයක් ලබා දී තිබේ. එහෙත්, නවීන AI නිර්මාණයන් පිළිබඳව දැඩි විවාදයකට ලක්ව තිබෙන සම්බන්ධයකි – එය ජල සම්පාදන මත ඇති කරන බලපෑම.
2025-09-17 02:07 PM
Iphone 17 මාදිලියන් එළිදක්වයි
ලොව පුරා බොහෝ දෙනෙක් බලා සිටි නවතම Iphone 17 මාදිලියන් ඊයේ 09 නිල වශෙයෙන් හදුන්වා දෙනු ලැබුවා.ඒ Apple තම "Awe-Dropping" උළෙලේදී.ඒ අනුව iPhone 17, iPhone 17 Pro, iPhone 17 Pro Max සහ පළමු වතාවට හඳුන්වාදෙන iPhone 17 Air ලෙස මාදිලියන් 4ක් වෙළඳ පොළට නිකුත් වනු ඇති.iPhone 17 Air ඔවුන් හඳුන්වන්නේ...
2025-09-10 08:33 AM
‘බ්ලඩ් මූන්’ චන්ද්‍රග්‍රහණය
දශකයකට ආසන්න කාලයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැකගත හැකි වඩාත්ම දර්ශනීය තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයක් 2025 සැප්තැම්බර් 07 වන දින ඉරිදා රාත්‍රියේ සිදුවීමට නියමිතයි. “බ්ලඩ් මූන්“ (Blood Moon) ලෙසින්ද හැඳින්වෙන මෙම සුවිශේෂී සංසිද්ධිය දැක ගැනීම සඳහා රටේ සෑම ප්‍රදේශයකම සිටින ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත. මෙය හුදෙක් චන්ද්‍රග්‍රහණයක්...
2025-09-08 06:03 AM
සාක්කුවට අමාරු නැති අලුත් BYD පොඩ්ඩා
ලොව සුපතළ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD සමාගම විසින් ගයිකින්ඩෝ ඉන්දුනීසියා ජාත්‍යන්තර ඔටෝ ප්‍රදර්ශනයේදී නවතම BYD Atto 1 විදුලි මෝටර් රථය හඳුන්වා දුනි. ඩොලර් 12,000 ක් පමණ මිලකට වෙළදපොළට පැමණීමට නියමිත මෙය නවීන විශේෂාංග, Ai තාක්ෂණය හා උපරිම දුරක් ධාවනය කළ හැකි වීම යනාදී පහසුකම් සහිතව මෙම EV...
2025-08-16 06:46 PM
පොලිස්පතිට සෘජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්
සෘජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම වට්ස්ඇප් අංක හඳුන්වා දී ඇත.ඒ අනුව 071 - 8598888 යන නව වට්ස්ඇප් අංකය පසුගිය 13 වැනිදා සිට...
2025-08-15 07:39 PM
ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කරන්න යයි.
දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.ඒ අනුව, පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කෙරෙනවා.එමගින් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර...
2025-08-13 09:17 AM
WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි
මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව සමාගම පවසයි.විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන ඇත.විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකට (Group Chat) එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම්...
2025-08-06 04:23 PM
ලංකාවේ වැඩිම වටිනාකමකින් යුතු Yotong බස් කාගේද, කොහේද ? මේ බස් දුවන්නේ කොහේද ?
පසුගිය දවස්වල ඔබ දකින්න ඇති එක පෙළට අධි සුඛෝපභෝගීි බස් රථ පෙළක් යනවා. මේ බස් රථ පෙළ ලංකාවට ගෙන එන ලද්දේ ආයතනයේ හිමිකරු නිකිත ග්‍රේරු මහතා ඇතුළු මේ ආයතනයේ නිළධාරීන්. මොකක්ද මේ අධිසුපෝගභෝගි බස් රථ පෙළක් ලංකාවට ගෙනාවේ.
2025-08-04 06:46 PM
පොඩි දරුවන්ට පුංචි කාලෙදිම ෆෝන් එක දෙන්න හොද නැත්තෙ ඇයි ?
මෙන්න මෙහෙමයි දැන් කාලේ ගොඩක් දෙමව්පියෝ කරන දෙයක් තමයි පොඩි දරුවාට පොඩි වයසේදීම ඒ කියන්නේ අවුරුදු 2ටත් අඩු කාලෙදිම ෆෝන් එක දෙන එක සමහරු බත් කවන්නෙත් ෆෝන් එකේ මොනවා හරි දාලා පෙන්නලා ඒක ඇත්තටම එච්චර හොඳ දෙයක් නෙවෙයි ඒකට හේතු කීපයක් තියෙනවා
2025-08-01 02:44 PM
1
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට