Sri Lanka
කාකි ඇදුමේ මනුෂකම
2025-08-05 07:39 AM
අද නුවර දී අහම්බෙන් නෙත ගැටුන අහඹු සිද්දියක්,මේ පොළිස් නිළධාරි තුමා රථවාහන රාජිකාරී වල යෙදිලා ඉන්නකොට හදිසියේ කඩාපාත්වුන අධික වර්ශාව නිසා එතන පාරෙ හිටපු අහිංසක වීදී බව්වෙක් වැස්සෙන් ආරක්ෂා වෙන්න සෙවණක් පතාගෙන මේ නිළධාරී තුමා ලගට ඇවිත් ⁣වාඩි වෙනවා.

මේ පොළිස් නිළධාරි තුමා කොයිතරම් හොඳ ගතිගුණ තියන ලස්සන හදවතක හිමිකරැවෙක්ද කියනවා නම් එතුමා වැස්සෙන් ආරක්ෂා වෙන්න ඇඳගෙන ඉන්න වැහි කබාය(ජැකට්) එකෙන් මේ අහිංසක බව්වව තෙමෙන්න නොදී ආවරණය කරලා වැස්සෙන් එයාව ආරක්ෂා කරගන්නවා... ඉතින් වචනයේ පරිසමාප්ථයෙන්ම අවංක හිත ලස්සන පොළිස් නිළධාරියෙක් කියලා කියන්න පුළුවන් මේ වගේ හදවත් ලස්සන අයටමයි සටහන හා ඦායාරෑප මුහුණුපොතින් උපුටාගැනීමකි
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට