උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
වෙනත් පුවත්
බේරුවල ධීවර වරාය මාර්ගයේ වෙළඳාම අහිමි වූ වෙළෙඳුන් පාරට බසියි!
බේරුවල නගර සභාවට අයත් බේරුවල ධීවර වරාය මාර්ගයේ රේගුව පාර ප්‍රදේශයේ වසර ගණනාවක සිට මෙම වෙළදුන් වෙළඳාම් කටයුතුවල අලුයම තුනේ සිට සවස දෙක තෙක් සිට ඇති බව ඔවුන් පවසනවා.
2026-05-19 07:53 PM
අලුත්ගම පොලිස් ස්ථානයට නව සුභසාධක වෙළෙඳ සැලක් විවෘත කරයි
අලුත්ගම පොලිස් ස්ථානයේ නවපොලිස් හාමහජන සුභසාධක වෙළඳසැලක් ස්ථාපිත කර කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී කේ ඒ උදය කුමාර මහතා අතින්පිත්ත පටියක් කපා පසුගිය (14) වන දිනඑමසුභසාධකවෙළද සැලඅලුත්ගම පොලිස් ස්ථානයේදීවිවෘත කළේය.
2026-05-18 01:17 PM
රුපියල්තුන් ලක්ෂ පනස්දාසක කෙරළ ගංජා තොගයක් දර්ගා නගරයෙ බොන්දුපිටිය නිවසකින් අත්අඩංගුවට.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අද(8) පස්වරුවේපොලිස් විශේෂ කාර්‍ය්‍ය බලකායේ නිලධාරින් සමඟ එක්ව , දර්ගානගරය බොන්දු පිටිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී හේන ගංගොඩ බොන්ඩුපිටිය ප්‍රදේශයේපුද්ගලයකුගෙ නිවසේ තිබියදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 932ක් (වටිනාකම රු: 350,000ක් පමණ) සමඟ සැකකාරපුද්ගලයා අත්අඩංගුවට දත් බව කීහ.
2026-05-08 10:11 PM
අඹලන් පාලම ගැන බලධාරීන්ගේ අවදානයක් නැහැ.
මහවැව සිවිරාජ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල ආසන්නයේ ඇති පාළමක් කඩා වැටී මාස 06 කට වැඩි කාලයක් ගත වී ඇතත් එය නැවත පිළිසකර කිරීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
2026-04-29 05:22 PM
ජනමාධ්‍ය ඇමැති පැමිණි කළුතර ජනමාධ්‍ය වැඩමුළුව
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා ජන මාධ්‍යවේදයේ වෘත්තීය භාවය සහ නෛතික පසුබිම සම්බන්ධයෙන් වැඩමුළුවක් ඊයේ( 29)දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. .
2026-04-29 05:16 PM
වීඩියෝ
අලුත්ගම පොලිසිය සංවිධානය කරපු ලස්සන අවුරුදු උත්සවය
පැය කීපයකට නිල ඇඳුමෙන් නිදහස් වී අලුත්ගම පොලිසියේ නිලධාරීන්ට තම පවුලේ සමීපතයින් සමඟ අවුරුදු සැමරීමේ උළෙලකට එක්වන්න අලුත්ගම පොලිසිය කටයුතු කර තිබිණ.
2026-04-29 04:57 PM
හෙට ඉදන් ඉන්ධන ලබා ගන්නේ මෙහෙමයි...
2026-03-18 10:07 PM
උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.එම දෙපාර්තමේන්තුවට අයත් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත් කළ එම නිවේදනය හෙට (13) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බව සඳහන් වේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ...
2026-03-12 04:00 PM
FCIDයට අද එන්න බැරි බව ශිරන්ති කියයි:
පුද්ගලික හේතූන් මත තමන්ට අද (27) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිය නීතිඥ කණ්ඩායම මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට පෙර තමන්ට සති දෙකක සහන කාලයක් ලබා...
2026-01-27 08:59 AM
පුනරුදයට මඟ තුළින් කෑගල්ලට මාර්ග 03ක්
ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන "පුනරුදයට මග" වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීමට අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රු. මිලියන 5000ක මුදලක් වෙන් කර ඇත. ජනවාරි 1වනදා සිට ආරම්භ වන මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස්...
2026-01-03 07:28 PM
අතිශය උත්කර්ශවත්ව සැමරුන 2026.
2026-01-01 05:57 PM
ගං වතුරෙන් අන් අයගේ දිවි බේරු තරුණයන් ඇගයිමට ලක් කිරීමක්
ගංවතුර හේතුවෙන් ජලයෙන් කොටුවී සිටි ජනතාව බේරා ගැනීම සදහා තම දිවි පරදුවට තබා ක්‍රියා කළ තරුණ පිරිසකට උපහාර දැක්වීමට නාත්තන්ඩිය - මැදගොඩ ගම්වාසීන් කටයුතු කරණ ලදි.මෙසේ උපහාරයට ලක්වුනේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ( පො. එ. පෙ) මන්ත්‍රී අනුර කුමාර මහතා ඇතුළු තරුණ කණ්ඩායමක්ය. වැසි කාලයේදී තුංතොට ඔය පිටාර ගලා යාම සාමාන්‍ය...
2025-12-18 06:16 PM
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවය.නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්...
2025-12-17 08:56 AM
කන්දේ පැලීම් පස් මිශ්‍රණයකින් වැහුවම අවදානම අඩු වෙනවා..
ජයලත් දිසානායක - බදුල්ලබදුල්ල අළුගොල්ල කන්දේ පුපුරා ගොස් ඇති ස්ථාන යම් මිශ්‍රණයක් යොදා වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙන බවත් එමගින් අවදානම් තත්ත්වය අවම කරගත හැකි බවත් වැවිලි ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.මෙම කන්දේ 1986 වසරේදී ද ‘M’ ආකාරයෙන් පැළුම් කිහිපයක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ...
2025-12-12 05:27 PM
හලාවත - දැදුරුඔය අයහපත් කාලගුණයෙන් විපතට පත් වුවන්ට රෙදි පිලි බෙදා දීමක්
ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින හලාවත - දැදුරුඔය මිටියාවතේ ගම්මාන වල පදිංචිව ජනතාව සදහා රෙදි පිළි බෙදා දීම ඉකුත් 07 වෙනිදා සිදු කරන ලදි.මහරගම නිමි ඇදුම් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබූණි.ජුඩ් සමන්ත හලාවත
2025-12-09 08:00 AM
අපදා තත්වයෙන් හිටපු පුත්තලම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකරගේ නිවසටත් හානි
මීට පෙර ගංවතුර තර්ජණයන්ට මුහුණ දීලා තියන නිසා මෙවර නිකුත් කළ නිවේදනයන් පිළිබදව අවදානය යොමු නොකිරීම නිසා විශාල විනාශයක් සිදුවූ බව හිටපු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා සදහන් කරයි.මාඔය පිටාර ගැලීම නිසා පීඩාවට පත්වූ ජනතාව අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතාද සිටී. දංකොටූව - යෝගියානේ පිහිටි ඒ...
2025-12-09 07:48 AM
කඩා වැටීමකට ලක්ව තිබූ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ තිබූ කොන්ක්‍රිට් පාලම වෙනුවට නව යකඩ පාලමක්
කඩා වැටීමකට ලක්ව තිබූ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ තිබූ කොන්ක්‍රිට් පාලම වෙනුවට නව යකඩ පාලමක් ස්ථාපනය කර ගමනා ගමන කටයූතු නැවත ආරම්භ කළ බව පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය සදහන් කරයි.පැවති අයහපත් කාලගූණික තත්ත්වය හේතුවෙන් එම පාලම බිදී ගොස් තිබුණි. මෙම හේතුවෙන් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සියළු...
2025-12-05 09:56 AM
අවතැන් වුවන් වෙනුවෙන් පෙරට ආ හෙම්මාතගම අපේ අය
අයහපත් කාලගුණ තත්වය නිසා මේ වන විට සුරක්ෂිත ස්ථාන වල දිවි ගෙවන ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර දින කිහිපයක් තිස්සේ සපයමින් ඔවුන්ගේ දුක සැප සොයා බලා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හෙම්මාතගම වෙළෙඳ සංගමය සහ පල්ලිපොරුව ජනතාව සිය දායකත්වය ලබා දුන්නා.
2025-12-02 07:27 PM
ගංවතුරෙන් විපතට පත් මහව ඇල්ල ප්‍රදේශයේ තිදෙනෙකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් බේරා ගැනේ
දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතට පත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක සිටි පිරිසක් ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබෙනවා.ඒ අනුව, දෙමහල් නිවසක උඩු මහල තුල සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු Bell-212 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
2025-11-27 06:53 PM
ඩුබායි රටේ සිටින “හයිටොප් තුෂාර” ගේ මත් කුඩු අලවි කිරීමේ ජාලයේ මෙරට සිටින ගෝලයෙකු පොලිස් දැලේ.
2025-11-23 03:40 PM
1
2
3
...
5
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට