Sri Lanka
උණුසුම් පුවත්
ප්‍රධාන පුවත
Main News
ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වීමට චීනය පදනම් කරගත් Amber Adventures (Private) Limited සමාගම තීරණය කර ඇතැයි වාර්තා වනවා.මෙම තීරණය පිළිබඳව එම සමාගම ඊයේ (13) ආයෝජන මණ්ඩලය (BOI) වෙත ලිඛිතව දන්වා ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.තාක්ෂණික ආයතනවල අනුමැතිය ලැබී තිබියදීත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පැමිණිලි මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය (CEA)...
2026-01-14 03:53 PM
උණුසුම් පුවත්
site-logo
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට...
2026-01-13 08:44 PM
site-logo
උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට(12) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම සෙසු ප්‍රදේශවල ප.ව 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.නැගෙනහිර, ඌව...
2026-01-11 04:23 PM
site-logo
අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන ලෙසට පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දීමක් සිදුකර තිබේ.
2026-01-09 07:40 PM
site-logo
බේරුවල පොලිස් ස්ථානයේ රථවාහන අංශ නිලධාරීන් මාර්ගපරික්ෂාවේදී රථවාහන වැරදි සහිත බේරුවල මරදාන ප්‍රදේශයේ හිමිකරුවකුට අයත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
2026-01-07 05:47 PM
site-logo
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නැගෙනහිර සහ...
2026-01-03 07:24 PM
site-logo
අද පස්වරුවේ මාවනැල්ල කොන්දෙනිය ග්‍රාමසේවා වසමේ කාන්තාවක් ඇතුලු තිදෙනෙකු තියුණු ආයුධය ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් වි ඇති අතර මාවනැල්ල පොලිසිය පවසන්නේ පිහියකින් කපා ඇන මෙලෙස පුද්ගලයන් ඝාතනය කර පුද්ගලයා මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි.
2026-01-01 06:19 PM
site-logo
බේරුවල පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමය,ඈතගම බෝසත් මාපිය සෙවන, හා ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානාධිපති , බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක මලේගොඩ නන්ද නාහිමියන්ගෙ ඊයේ (31) දින යෙදුන 81 වන ජන්ම දිනය කෝටිටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා...
2026-01-01 01:12 AM
site-logo
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.මෙම සිද්ධිය...
2025-12-31 04:45 PM
site-logo
මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, අම්පාර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.  ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) සවස 4ට  නිකුත් කළ නිවේදනයේ දැක්වේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල...
2025-12-31 04:42 PM
site-logo
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ...
2025-12-28 11:56 AM
සමාජ මාධ්‍ය
News Image
නිවාඩු දින සඳහා WhatsApp නව විශේෂාංග රැසක් නිවේදනය කර ඇති අතර, ඒවාට මඟ හැරුණු ඇමතුම් පණිවිඩ, හඬ කතාබස් අතරතුර ඉමොජි ප්‍රතික්‍රියා, ප්‍රවාහය තුළ වැඩිදියුණු කළ AI රූප නිර්මාණය සහ තවත් දේ ඇතුළත් වේ.
2025-12-14 04:43 PM
ක්‍රීඩා පිටිය
News Image
2025 ඩුබායි හි පැවති ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී පිරිමි 20න් පහළ මීටර් 400 ඉසව්වෙන් 3 වන ස්ථානය ලෝකඩ පදක්කම දිනා ගැනීම සඳහා හෙම්මාතගම දුම්බුළුවාව සුපර් ලයිට් ක්‍රීඩා සමාජයේ යූනුස් ඉෂාම් දිනා ගත්තාය. මාවනැල්ල සමන් විජය බණ්ඩාර
2025-12-14 04:28 PM
සේයා පුවත්
c_image News Image
ආගමික
News Image
පැවති අයහපත් කාලගුණයෙන් පීඩාව්ඳී දිඹුලාගල ම්ල්ලාන ප්‍රදේශයේ ජනතාව පදිංචි නිවෙස් වෙත වැඩම කර ඓතිහාසික අලුත්ගම කන්දේ විහාර ක්ෂේත්‍රාරාම පරිවේණාධිපති සහබේරුවල කාලාවිල ශ්‍රී සුදර්ශනාරාමවිහාරාධිපති රාජකීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද...
2025-12-09 07:03 AM
තාක්ෂණික
News Image
ඉදිරි දශකය තුළ රටේ ප්‍රබලතම මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය (AI) ස්ථානගත කරමින්, 2035 වනවිට ඉන්දියානු ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.7ක් පමණ එකතු කළ හැකි බව එරට රජයේ ඇස්තමේන්තු කර තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාව විසින් පරිගණක යටිතල පහසුකම් ගොඩනැගීම, ආරම්භක ව්‍යාපාර...
2026-01-03 07:33 PM
අධ්‍යාපනික
News Image
පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයට වසර 140 ක්
2025-11-05 10:53 AM
විශේෂාංග
News Image
මධ්‍යම කඳුකරයේ ගම්පොළ බෝවල ග්‍රාමය එහි නාමයේ පරිසමාප්තාර්ථයෙන් ම කෘෂිකාර්මික ග්‍රාමයක් ව පැවතුණි. ස්වභාවික ජල උල්පත් හරහා පෝෂණය කෙරුණු කෘෂිකර්මාන්තය ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ අතර සෙසු වැසියන්ගේ දෛනික ජල අවශ්‍යතාවය සම්පූර්ණ කෙරුණේ උල්පත් දියෙනි. නමුත් පසුගිය වසර 10 ක...
2025-10-15 06:17 PM
සයුරෙන් එතෙර
ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද හමුදා ආක්‍රමණය වෙනිසියුලා රජය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව විදෙස් වාර්තා පවසනවා.අද නිකුත් කළ නිල ප්‍රකාශයකට අනුව, ජනාධිපති නිකොලස් මදුරෝ විසින් මේ වන විට රට තුළජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට...
2026-01-03 07:37 PM
වැඩිපුරම නරඹන පුවත්
වීඩියෝ පුවත්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
අනතුරු
News Image
2025-11-27 10:56 AM
ව්‍යාපාරික
News Image
නත්තල් ළමා ඉතුරුම් දිනය නිමිත්තෙන් දෙසැම්බර් 24 සහ 26 යන දිනවලදි අපේ ශාඛාවට පැමිණ ඉතුරු කරන පොඩිත්තන්ට දෝත පුරා තෑගි.
2025-12-18 12:18 PM
වෙනත් පුවත්
News Image
ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන "පුනරුදයට මග" වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීමට අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රු. මිලියන 5000ක මුදලක් වෙන් කර ඇත. ජනවාරි 1වනදා සිට ආරම්භ වන මෙම...
2026-01-03 07:28 PM
site-logo
2026-01-01 05:57 PM
site-logo
ගංවතුර හේතුවෙන් ජලයෙන් කොටුවී සිටි ජනතාව බේරා ගැනීම සදහා තම දිවි පරදුවට තබා ක්‍රියා කළ තරුණ පිරිසකට උපහාර දැක්වීමට නාත්තන්ඩිය - මැදගොඩ ගම්වාසීන් කටයුතු කරණ ලදි.මෙසේ උපහාරයට ලක්වුනේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ( පො. එ. පෙ) මන්ත්‍රී අනුර කුමාර මහතා ඇතුළු...
2025-12-18 06:16 PM
site-logo
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති...
2025-12-17 08:56 AM
site-logo
ජයලත් දිසානායක - බදුල්ලබදුල්ල අළුගොල්ල කන්දේ පුපුරා ගොස් ඇති ස්ථාන යම් මිශ්‍රණයක් යොදා වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙන බවත් එමගින් අවදානම් තත්ත්වය අවම කරගත හැකි බවත් වැවිලි ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.මෙම කන්දේ 1986 වසරේදී ද ‘M’...
2025-12-12 05:27 PM
site-logo
ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින හලාවත - දැදුරුඔය මිටියාවතේ ගම්මාන වල පදිංචිව ජනතාව සදහා රෙදි පිළි බෙදා දීම ඉකුත් 07 වෙනිදා සිදු කරන ලදි.මහරගම නිමි ඇදුම් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබූණි.ජුඩ් සමන්ත හලාවත
2025-12-09 08:00 AM