උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
වෙනත් පුවත්
18 වැනිදා සවස දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත .
2025-11-19 09:10 AM
හලාවත - කන්ජික්කුලිය ශාන්ත බෙනඩික්ට් මහා විද්‍යාලයට රෝමාණු කතෝලික පුජකවරයෙකු හෝ පැවිදි කන්‍යා සොයුරියක් ඉල්ලා උද්ඝෝෂණයක්.
2025-11-17 03:12 PM
මා දැල් කර්මාන්තයේදී ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රයට අවසර පිළිබදව සාක්ඡ්ඡා.
මා දැල් කර්මාන්තය සදහා යොදා ගන්නා “ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය” නීතිගත කිරීමට හෝ ඒ සදහා විකල්පයක් හදුන්වා දීමට රජය කටයුතු නොකළහොත් ඉදිරියේදී එම කර්මාන්තය කඩා වැටීම පාලනය කළ නොහැකි බව සමස්ථ ලංකා මා දැල් කර්මාන්තකරුවන්ගේ සමුපාකාර සමියේ සාමාජිකයින් කියා සිටී.ඉකුත් 14 වැනිදා හලාවත - මහවැවදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ...
2025-11-15 04:36 PM
මාදම්පේ පැවැත්වුණු වැඩිහිටි උත්සවය “දෙටුවර අභිමන් -2025” .
2025-11-14 09:16 AM
රැකියා සදහා මෙරට තරුණ තරුණියන් 3469 ක් දකුණු කොරියාවට.
2025-11-14 09:00 AM
බෙන්තොට පෙරහරට විදේශිකයන්ගෙන් බිස්කට් බීම සංග්‍රහයක්.
බෙන්තොට අඬගංතොට බෝධීන් වහන්සේ අසලින් ආරම්භව වු කාශ්‍යප උපහාර පෙරහැර ඊයේ පස්වරුවේඅලුත්ගම ඇල්පිටිය මාර්ගය ඔස්සේ ගලපාත රජමහා විහාරය දක්වා විදි සංචාරය කළහ.
2025-11-10 06:41 PM
ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවිත හානි වළක්වා ගැනීම සදහා ඉන්දියානු සහය.
2025-11-10 06:10 PM
ලක්ෂ ගානක අයිස් මත්ද්‍රව්‍ය පොලිස් දැලේ.
2025-11-10 06:01 PM
දැඩි ලෙස අබලන් වී ඇති කෙච්චි පෙට්ටි පාලම.
2025-11-10 05:46 PM
ගවයන්ට වෙන් වුන හලාවත වට රවුම.
2025-11-10 05:43 PM
ශ්‍රී ලංකාවේ ප්‍රථම නව කතාව වන ''සියලුම හිමිකම් ඇවිරිණි'' නව කතාව
"සංජක ප්‍රසාද් දොලේවත්ත විසින් රචිත මානව බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධිය එකතුවෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම නව කතාව වන " සියලුම හිමිකම් ඇවිරිණි " කෘතිය ඔහු විසින් අද මා වෙත පිළිගන්වන ලදි. මෙම නිර්මාණය ශ්‍රී ලාංකීය සාහිත්‍යයට නැවුම් අත්දැකීමක් වෙනු ඇතැයි මම විශ්වාස කරමි. ප්‍රචාරණ හා මාධ්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණශීලි...
2025-11-08 06:17 PM
සෙම්බන්දළුව ප්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බ කොටස් පොලිසිය සොයා ගනි
පුත්තලම - සෙම්බන්දළුව ප්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක කොටස් කීපයක් හමුවී ඇති බව පොලීසිය සදහන් කරයි.පොලිස් හදිසි ඇමතුම් (119) අංශයට ලද තොරතුරක් අනුව සිදු කරන ලද විමර්ශණයකදී එම ජීව අත්බෝම්බ කොටස් පොලීසිය විසින් සොයා ගෙන ඇත.මෙම ජීව අත්බෝම්බ කොටස් තිබූ ඉඩමේ මීට වසර කීපයකට පෙර ප්ලොට් සංවිධානයේ කදවුරක් පවත්වා...
2025-11-08 05:57 PM
දවසින් දවස විනාශ වන සාලියවැව මංසන්ධියේ බස් නැවතුම.
ජුඩ් සමන්තනිසි පරිදි නඩත්තු නොකිරීම සහ අවිධිමත් ලෙස කැලි කසල බැහැර කිරීම හේතුවෙන් සාලියවැව මංසන්ධියේ ඇති බස් නැවතුම් පල විනාශයට පත්
2025-11-07 12:38 PM
දළඹු විශේෂයක් පැතිර යාම නිසා පාසලකට නිවාඩු දිලා
දළඹු විශේෂයක් පැතිර යාම හේතුවෙන් 07 වැනිදා සාලියවැව සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය නොපැවැත්වෙන බව පුත්තලම නැගෙනහිර කොට්ඨාස අධ්‍යාපන
2025-11-07 05:55 AM
රට රැකියා සිහිනය පෙන්වා බොරු සම්මුඛ පරීක්ෂණ පවත්වපු පිරිසක් අත්අඩංගුවට
කුවේට් රාජ්‍යයේ රැකියාවන් ලබා දෙන බව පවසමින් කුරුණෑගල නගරයේ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි සැකකරුවෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් 11 වෙනිදා මෙම වැටලීම සිදු කර ඇත.සැකකරු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 03 ක්,රැකියා අයදුම් පත්‍ර සහ තවත් ලියකියවිලි කීපයක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට...
2025-10-12 04:12 PM
සිරිකඳුළ, නාගාදොලේ වතුරේ ගලකින් යට කර තිබූ ජීව උන්ඩ තොගයක් සොයා ගනියි
අලුත්ගම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සහාය නැතුව 119 යතුරුපැදි මුර සංචාරයේ ඉදී සිටි නිලධාරින්ට ලද තොරතුරක් මත අද(10) මතුගම,නාගහදොල, සිරිකදුර ප්‍රදේශයේ දොළ පාරක තිබී ජීව උණ්ඩ උණ්ඩ තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ..
2025-10-10 10:22 PM
රන් ආභරණ සොරකම් කළ බව කියන තිදෙනෙකුව මෙම මස 07 දක්වා රක්ෂිතයට
නිධානයක් ගොඩ දැමීමට අවශ්‍ය බව පවසා රුපියල් 21,25,000 ක් වටිනා රන් ආභරණ සොරකම් කළ බව කියන තිදෙනෙකුව මෙම මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේබිංගිරිය - ඌරාපොත්ත පදිංචිකරුවන් තිදෙනෙකුවය.රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අය අතර මවක් සහ දියණියක්ද...
2025-10-05 07:23 PM
අසාමාන්‍ය ආකාරයට ධාවනය වු ගුවන් යානය නිසා ගමක් බය වෙයි
අසාමාන්‍ය ආකාරයට ගුවන් යානයක් වට කීපයක් තම ගම්මානය අවට අහසේ ගමන් කිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව - නල්ලදරන්කට්ටුව සහ අත්තන්ගනය ගම්මාන වල වැසියෝ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැණුම් දීමට කටයුතු කර ඇත.04 වැනිදා රාත්‍රී කාලයේ විනාඩි කීපයක් එම දර්ශණය දක්නට ලැබුණු බව ආරච්චිකට්ටුව ගම්වාසීන් සදහන් කරයි.ඉතාමත්ම පහළින් ගමන් කළ ගුවන් යානයේ...
2025-10-05 07:14 PM
දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල් ඇතුළු උපකරණවලට SLS අනිවාර්යය කෙරේ
2026 අප්‍රේල් 01 වනදා සිට පාසල් සිසුන් හා කුඩා දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි වැනි ප්ලාස්ටික් උපකරණ නිෂ්පාදනය කිරීම සහ වෙළෙඳපළට නිකුත් කිරීමේදී SLS සහතිකය තිබීම අනිවාර්යය බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.සිය අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ...
2025-10-03 09:21 PM
ගෙවල් වලට පැන්න හොරා අල්ලා පොලිසිය භාර දෙයි
රාත්‍රී කාලයේ නිවෙස් වලට හොර රහසේ ඇතුළු වී විවිධ දෑසොරකම් කළ බව කියන පුද්ගලයෙකුව අල්ලා ගෙන පොලීසියට බාර දීමට වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ පිරිසක් සමත් වී ඇත.ඉකුත් 30 වැනිදා සවස මෙම පුද්ගලයාව අල්ලා ගෙන ඇත.ගම්වාසීන් විසින් අල්ලා ගෙන වෙන්නප්පුව පොලීසියට බාර දී ඇත්තේ මාතර,පුහුල්වැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකුවය.පසුගිය සති...
2025-10-01 08:26 PM
«
1
2
3
4
5
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට