Sri Lanka
වෙනත් පුවත්
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකුව පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මදුරන්කුලිය පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.ඉකුත් 30 වැනිදා රාත්‍රී11.30 ට පමණ මදුරන්කුලිය - පත්තායම හන්දියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.කේරල ගංජා සමග මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්අත්අඩංගුවට ගෙන ඇත්තේ...
2025-10-01 08:21 PM
ගෙවී ගිය කාලය තුළ ඉහළ මිලකට අලවි වූ මුරුංගා මේ දිනවල කිසිදු ව්‍යාපාරියෙකු මිලදී නොගන්නා තත්ත්වයකට පත්ව ඇති බව කරුවලගස්වැව ප්‍රදේශයේ ගොවීන් සදහන් කරයි.පසුගිය කාලයේ මුරුංගා කිලෝ ග්‍රෑම් 01 ක් ගොවිපලේදී රුපියල් 300 ක පමණ මුදලකට අලවි වූ බවත්,අස්වැන්න ඇති කාලයේදී අවම වශයෙන් කිලෝ ග්‍රෑම් 01 කට රුපියල් 40 ක...
2025-10-01 08:14 PM
අලුත්ගම තුසිත කුමාරද සිල්වා
2025-09-25 09:16 PM
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB – ලන්ගම) විශාල කාලයක් පුරාම බස් සේවාවන් සඳහා පිරිමි කාර්ය මණ්ඩලයම පමණක් යොදාගෙන පැමිණියේය. රියදුරන් සහ පරීක්ෂකවරුන් ලෙස කාන්තා කාර්ය මණ්ඩලය බඳවා ගැනීම එතරම් සම්භාව්‍ය දෙයක් නොවූ අතර, කාන්තා සේවකයන්ට අවස්ථා සීමා වූයේ ලේඛන, ගිණුම් සහ කාර්යාල කටයුතු වැනි ක්ෂේත්‍රවලට පමණක්ය.
2025-09-23 01:05 PM
ශරීර ගතව ඇති අමනුස්ස දෝෂයක් ඉවත් කර හැර ගොස් ඇති පෙම්වතා නැවත ගෙන්වා දීම සදහා යැයි පවසා මුදල් සහ රන් ආභරණ වංචා කළ බව කියන යුවලක් මාරවිල පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 25...
2025-09-22 03:41 PM
බීඩි කොළ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනෙකුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වයස අවුරුදු 65 ක් සහ 45 ක් වන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුවය.ඉකුත් 20 වැනිදා ලොරි රථයකින්...
2025-09-22 03:33 PM
හලාවත මහා රෝහල ඉදිරිපිට පදික වේදිකාවේ යතුරු පැදි ගාල්කිරීම තහනම් කර ඇතත් එම ක්‍රියාව මෙතෙක් නතර වී සිදුවන බවක් දක්නට නැත.හලාවත මහා රෝහලේ පදික වේදිකාව අවහිර වන අකාරයට යතුරු පැදි ගාල් කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත් වන බව ගිලන් රථ රියදුරන් සදහන්කරයි. ඇතැම් යතුරු පැදි රෝහලේ ප්‍රධාන දොරටුව අවහිර...
2025-09-18 07:18 PM
මත් පැන් පානය කර රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන් වරයෙකුව ආණමඩුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් 15 වැනිදා සවස ආණමඩුව - පුත්තලම මාර්ගයේ තෝණිගල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොලිස් මුර පොලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.ආණමඩුව පොලීසිය විසින් ආණමඩුව - පුත්තලම මාර්ගයේ තෝණිගල මංසන්ධියට ආසන්නයෙන් පවත්වා ගෙන...
2025-09-16 12:35 PM
කරුවලගස්වැව - නෙළිවැව ගම්මානයේ වැව් ඉස්සමත්ක තිබී මිය ගිය වන අලි පැටවෙකුගේ සිරුරක් ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන වන ජීවී නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇත.අඩි 03 ක් පමණ උස මිය ගොස් ඇති වන අලි පැටවාට වයස අවුරුදු 05 ක් පමණ විය හැකි බවට අනුමාන කරන්නේ යැයි වන ජීවී නිලධාරීන් කියයි.සිය...
2025-09-15 05:11 PM
හලාවත,මාදම්පේ සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වල පාසල් සිසු සිසුවියන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් 15 වැනිදා සිදු එම ප්‍රදේශ වල පාසල් සිසු සිසුවියන් ප්‍රවාහනය සදහා යොදා ගෙන තිබූ බස් සහ වෑන් රථ 46 ක් මාදම්පේ - මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලීය ක්‍රිඩාංගනය වෙත කැදවා පුත්තලම මෝටර්...
2025-09-15 04:15 PM
හැමිල්ටන් ඇල කාලයකින් පිළිසකර නොකිරීම නිසා ඉව්රු බිදී යාම සහ ජල දොරටු කැඩී තිබීම නිසා තම කුඹුරු යාය අස්වැද්දීම ගැටළුවක් වී ඇති බව මහවැව - ඉහළ කුඩාවැව ගොවි සංවිධානයේ ගොවීන් සදහන් කරයි.
2025-09-14 03:30 PM
පදික වේදිකාවේ සිටින අනවසර වෙළෙදුන් හේතුවෙන් තම ආදායම් අහිමි වෙන බවට චෝදනා කරමින් මාවනැල්ල මධ්‍යම වෙළෙද පොලේ වෙළෙදුන් අද මාවනැල්ල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වුනා. විරෝධතා කරුවන් නගරයේ ඇති ප්‍රධාන මාර්ගයට පැමිණිමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවයක් හට ගත්තා.පසුව පිරිස පාලනය කර නැවත යථා තත්වයට පත් කිරීමට මාවනැල්ල පොලිසිය සහ...
2025-09-11 08:40 PM
සංචාරක හෝටලයක පැවති සාදයක් අතර තුර ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර පසුව ඇයට පහර දුන් බව කියන තරුණයින් තිදෙනෙකුව කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය,කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 39 වියේ පසුවන තරුණයින් තිදෙනෙකුවය.සංචාරයක් සදහා පෙම්වතා සමග මෙරටට පැමිණි...
2025-09-01 12:21 PM
ස්ථාන මාරුවීමක් ලබා යන පුත්තලම දිසා ලේකම්වරයා ලෙස කටයුතු කළ එච්.එම්.එස්.පී හේරත් මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පසුගියදා කටයුතු කරන ලදි. එච්.එම්.එස්.පීහේරත් මහතා සැප්තැම්බර් 01 වැනිදා කළුතර දිසා ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතව ඇත. ස්ථාන මාරුවීමක් ලබා යන දිසා ලේකම්වරයා වෙත මාධ්‍යවේදීන් විසින් සමරු තිළිණය...
2025-08-31 08:33 AM
රටවටා ජනමාධ්‍යවේදීන් සංවිධානයේ විධායක සභාව 23 වැනි දින බලංගොඩදි පැවැත්විමට නියමිතව පවති.
2025-08-22 02:18 PM
ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අද (21) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස්...
2025-08-21 04:13 PM
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරන මාරවිල -මූදුකටුව ප්‍රදේශයේ ඇති ළමා උද්‍යානය තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගස් බොහෝමක් කපා දමා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.කපා දමා ඇති ගස් අතර දුර්ලභ මෙන්ම වටිනා ශාඛ වර්ගද වන බව ඔවුන් සදහන් කරයි.මූදුකටුව ප්‍රදේශයේ කට්ටි කර අලවි කර ඇති ඉඩමකින් පොදු කටයුතු සදහා වෙන්...
2025-08-19 09:23 AM
2025-08-13 06:44 PM
මෙම මාසයේ ගත වූ දින 10 තුළ සංචාරකයින් 77482ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 13.511ක් අනතුරුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍යල ඉතාලිය චීනය සහ ප්‍රංශය යන රටවලින්.
2025-08-13 09:33 AM
කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දේශීය සහ විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ මෙම නව දුම්රිය යෙදවූ බවය. එළැඹෙන 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් සහ 17...
2025-08-12 05:47 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට