Sri Lanka
බෙන්තොට පෙරහරට විදේශිකයන්ගෙන් බිස්කට් බීම සංග්‍රහයක්.
2025-11-10 06:41 PM
බෙන්තොට අඬගංතොට බෝධීන් වහන්සේ අසලින් ආරම්භව වු කාශ්‍යප උපහාර පෙරහැර ඊයේ පස්වරුවේඅලුත්ගම ඇල්පිටිය මාර්ගය ඔස්සේ ගලපාත රජමහා විහාරය දක්වා විදි සංචාරය කළහ. .බෙන්තොට ගෝමටේ ප්‍රදේශයේදී පෙරහරේ ගමන් ගත් නර්තන ශිල්පීන් ඇතුළු සියලු දෙනාට විදේශිකයන් පිරිසක් බිස්කට් සමග සිසිල් පැන් සංග්‍රහයක් ලබාදීම සුවිශේෂී සිදුවීමකි. එමසත්කාරයට මූලික වූ මනෝජ්කොලොන්නෙ මහතා සදහන් කළේ විදෙස් සංචාරකයන් සිය කැමැත්තෙන් එක්ව පෙරහැර සංග්‍රහ කටයුතු කළ බවයි.
ප්‍රදේශවාසී රොෂාන් සම්පත් මහතා ඇතුළු පිරිසක් මූලික වී වසරක් පාසා අලි ඇතුන් සහිත මෙම පෙරහැර පවත්වන බව පෙරහර සංවිධාන කමිටුව පැවසීය.

අලුත්ගම තුසිත කුමාරද සිල්වා

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට