Sri Lanka
ශ්‍රී ලංකාවේ ප්‍රථම නව කතාව වන ''සියලුම හිමිකම් ඇවිරිණි'' නව කතාව
2025-11-08 06:17 PM
"සංජක ප්රසාද් දොලේවත්ත විසින් රචිත මානව බුද්ධිය සහ කෘත්රිම බුද්ධිය එකතුවෙන් නිර්මාණය වූ ශ්රී ලංකාවේ ප්රථම නව කතාව වන " සියලුම හිමිකම් ඇවිරිණි " කෘතිය ඔහු විසින් අද මා වෙත පිළිගන්වන ලදි. මෙම නිර්මාණය ශ්රී ලාංකීය සාහිත්යයට නැවුම් අත්දැකීමක් වෙනු ඇතැයි මම විශ්වාස කරමි.
ප්රචාරණ හා මාධ්ය ක්ෂේත්රයේ නිර්මාණශීලි පුද්ගලයෙකු වන සංජකට මම සුබ ප්රාර්ථනා කරමි."

නාමල් රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලදි.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට