උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
වෙනත් පුවත්
සැගවු බීඩි කොළ සහ කෘමි නාශක තොගයක් නාවික හමුදාව සොයා ගයි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් කිසියම්
2025-07-23 09:57 AM
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
මත් ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සම්බන්ධ සැකකාරියක් සහ ඇයගේ සමීපතයින්ට අයත් බව කියන රුපියල් ලක්ෂ 466 ක් වටිනා දේපල මුදල් විශුද්ධි කිරීමේ පනතට අනුව ක්‍රියා විරහිත කර ඇති බව පොලිස්මූ ලස්ථානය සදහන් කරයි.
2025-07-22 11:10 AM
ලංකාවේ පිරිමි ජනග‍්‍රහණයේ අඩුවීම ඉදිරියේදී අර්බුදයක්.
ශ්රී ලංකාවේ පිරිමි ජනග‍්‍රහණයේ අඩුවීම ඉදිරියේදී අර්බුද රැසක් නිර්මාණය කරන බව වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ 21 ඒ මහතා පැවසූ අතර එහිදී මෙසේද පැවසීය.
2025-07-21 07:14 PM
වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට
මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත්තේය. මේ සියලු ආහාර අපි ගන්නේ සබන් ගා අත් සෝදාගෙනයි.
2025-07-20 12:28 PM
දැරණියගල මාලිබොඩ මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරබේ.
වසර 30කට ආසන්න කාලයකින් නිසි පිළියමක් නොමැතිව තිබූ දැරණියගල මාලිබොඩ මාර්ගයේ සංවර්ධන කටයුතු අද දින දැරණියගල පොත්දෙනිකන්දේදී ආරම්භ කෙරුණු අතර ග්‍රාමසේවා වසම් 8කට අයත් මෙම මාර්ගය වසර ගණනාවක සිට දැඩිසේ අබලන් තත්වයක පැවති ඇති අතර විවිධ රජයන් යටතේ මෙහි සංවර්ධන කටයුතු විවිධ අවස්ථාවලදී ආරම්භ වුවත් එය නැවතී ඇත.
2025-07-18 12:56 PM
බදුල්ලේ ගිනි නිවන රථ ලෙඩවෙලා
බදුල්ල මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ ඇති ගිනි නිවීමේ රථ දෙකක් හා මහ නගර සභාව සතු තවත් ජල බවුසරයක ඇතිව තිබෙන කාර්මික දෝෂ හේතුවෙන් ධාවනයට එක් නොවන පුවතක් වාර්ථා වනවා.ගිනි නිවීම් ඒකකයේ ඇති ගිනි නිවීමේ රථ දෙකෙන් එක් රථයක ක්ලච් ප්ලේට් හි දෝෂයක් සහ අනෙක් රථයේ තිරිංගවල දෝෂයක්...
2025-07-18 11:54 AM
ඇත් අතුරු සෙවනේ අලි පැටවුන් 06 දෙනෙකු උඩවලව නිදහස් කරයි
ඇත් අතුරු සෙවනේ දී වනජීවී නිලධාරීන්ගේ සෙනෙහස රැකවරණය ලැබූ අලි පැටවුන් 06 දෙනෙකු 17 දින උඩවලව මව්ආර ප්‍රදේශ දී ඔවුන්ට උරුම ඔවුන්ගේම වාසභූමි වෙත පියනැගුවා. මෙලෙස උදෑසන උඩවලව ජාතික උද්‍යානයේ දි වනයට නිදහස් වූයේ ඩොලා සේරා ලරම්බරී යන ගැහැණු අලි පැටවුන් තිදෙනා සහ බාලන් ල තිස්සල තමිල්...
2025-07-18 11:06 AM
මහනුවර ඇහැලේපොළ කෞතුකාගාරය ජනපති අතින් විවෘත වෙයි.
මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තුළ ස්ථාපිත ඉටි රූප කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ සහභාගි වීමි.
2025-07-17 05:37 PM
කර්මය මාරු වෙනවා.
මරණින් පස්සේ දෙන්නම හිටපු තැන් මාරු වෙනවා.. එළදෙන චන්ද්‍රලතා වෙලා චන්ද්‍රලතා එළදෙන වෙනවා...
2025-07-16 08:53 PM
අව්වට වැස්සට කට්ට කන අපි
සමහර සත්තු ඇති කරන තැන් වල මොන සැප සම්පත් තිබුණත් පාරවල් දිගේ ඉන්න ටවුන් වල ඉන්න සුනඛයන්ට එහෙම අවස්ථා නැහැ. සමහර අය මේ වාගේ සුනඛයන්ට කියන්නේ වල් බල්ලෝ කියලා. අද 16 වැනිදා මාවනැල්ලේ නගරයට ගිහින් කාර් එක නවත්වා බැහැලා යන්න යද්දි දැක්කා මේ සුනඛයා කානුවක් අස්සේ ඉන්නවා. සතා මේ විදිහට...
2025-07-16 08:39 PM
සාමාන්‍යපෙළ සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා අයදුම්පත් කැඳවයි
2025-07-16 07:49 PM
පොලීයටත් දැන් රූපලාවන්‍යාගාරයක්
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ .රූ සිරි. නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේනවා.
2025-07-16 12:27 PM
වීඩියෝ
චින මිත්‍රත්ව ගම්මානයම ලෝක අමාරුවේ
අරණායක සාමසර කන්දේ අවතැන් වුවන්ට ලබා දුන් චින මිත්ත්‍රව ගම්මානයේ කැලි කසල බැහැර කලත් ඒවා අරණායක ප්‍රාදේශිය සභාව මගින් රැගෙන නොයෑම හේතුවෙන් එම ජනතාව ගැටලු රැසකට මුහුණ පා ඇති අතර කුඩා දරුවන් සහ වැඩිහිටියන් නිරන්තරයෙන් මේ හේතුවෙන් රෝගි වන බව එම ජනතාව මැසිවිලි කියති.
2025-07-15 06:30 AM
හෙම්මාතගම සිංහ සමාජයෙන් අඩු ආදායම් ලාභි දරුවන්ට පාසල් උපකරණ බෙදා දෙයි.
හෙම්මාතගම එලයිට් සිංහ සමාජයේ සමාජිකයින් එක්ව හෙම්මාතගම පාසල් දෙකක අඩු ආදායම්ලාභි දරුවන් 35 දෙනෙකුට පාසල් උපකරණ බෙදා දීම අද 30 වැනිදා සිදු කරන ලදි.
2025-07-15 04:52 AM
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මාවනැල්ල නගරයේ වෙළෙඳ සැලක් ලග වැටි තිබු මුදල් ඇතුලු බැංකු කාඩ් කිහිපයක් සහිත පොකට්ටුවක් හමුවිමෙන් පසුව එම පුද්ගලයා සොයා ඔහු වෙත තැපැල් කිරීම නිසා එයින් සතුටු වු එහි අයිතිකරු එම පුද්ගලයා ඇගයිමට ලක් කිරීමේ පුවතක් ගැන දැන ගැනීමට හැකි විය.
2025-07-15 04:44 AM
«
1
...
3
4
5
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට