Sri Lanka
මාදම්පේ පැවැත්වුණු වැඩිහිටි උත්සවය “දෙටුවර අභිමන් -2025” .
2025-11-14 09:16 AM

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩිහිටි උත්සවයක් ඉකුත් 12 වැනිදා දවස පුරා මාදම්පේ - ඌරලිය ගම්මානයේදී පැවැත්වුණි.

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ ග්‍රාම නිලධාරී වසම් වල ස්ථාපනය කර ඇති වැඩිහිටි සමිතිවල සාමාජික සමාජිකාවන් මෙහිදී තම දස්කම් දක්වන ලදි.නැටුම්,ගැයුම් සහ විවිධ රංගනයන්යන්ද එක් කර තිබූ මෙම වැඩිහිටි උත්සවය දෙටුවර අභිමන් -2025 යනුවෙන් නම් කර තිබුණි.

ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට