Sri Lanka
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
2025-09-20 11:26 PM
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට තියුණු ආයුධයකින් ඇනිිම නිසා එම තරුණයා ජිවිතක්ෂයට පත් විමේ ශෝචනිය පුවතක් හෙම්මාතගම බලවත්ගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

අද පස්වරුවේ මෙම සිදු විම වාර්තා විය. රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි 23 හැවිරිදි තරුණයෙකු තමන් වසර ගණනාවක් තිස්සේ ප්‍රේම සම්බන්ධතා පවත්වන සිය පෙම්වතිය සමග පරිගණක හෝ ජංගම ක්‍රීඩාවක් හරහා 21 හැවිරිදි තරුණයෙකු සමග නව සම්බන්ධතාවක් ඇති කර ගැනිම මෙම මරණයට හේතු වි ඇති බව දැනට සිදු කරන ලද පරික්ෂණ වලින් පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

මෙම 21 හැවිරිදි තරුණයා අද තියුණු ආයුධයක ප්‍රහාරයෙන් මිය ගිය හෙම්මාතගම බලවත්ගම තරුණයාය.

වැඩි විස්තර පසුවට

සටහන සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට