Sri Lanka
වෙනත් පුවත්
ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන "පුනරුදයට මග" වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීමට අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රු. මිලියන 5000ක මුදලක් වෙන් කර ඇත. ජනවාරි 1වනදා සිට ආරම්භ වන මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස්...
2026-01-03 07:28 PM
2026-01-01 05:57 PM
ගංවතුර හේතුවෙන් ජලයෙන් කොටුවී සිටි ජනතාව බේරා ගැනීම සදහා තම දිවි පරදුවට තබා ක්‍රියා කළ තරුණ පිරිසකට උපහාර දැක්වීමට නාත්තන්ඩිය - මැදගොඩ ගම්වාසීන් කටයුතු කරණ ලදි.මෙසේ උපහාරයට ලක්වුනේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ( පො. එ. පෙ) මන්ත්‍රී අනුර කුමාර මහතා ඇතුළු තරුණ කණ්ඩායමක්ය. වැසි කාලයේදී තුංතොට ඔය පිටාර ගලා යාම සාමාන්‍ය...
2025-12-18 06:16 PM
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවය.නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්...
2025-12-17 08:56 AM
ජයලත් දිසානායක - බදුල්ලබදුල්ල අළුගොල්ල කන්දේ පුපුරා ගොස් ඇති ස්ථාන යම් මිශ්‍රණයක් යොදා වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙන බවත් එමගින් අවදානම් තත්ත්වය අවම කරගත හැකි බවත් වැවිලි ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.මෙම කන්දේ 1986 වසරේදී ද ‘M’ ආකාරයෙන් පැළුම් කිහිපයක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ...
2025-12-12 05:27 PM
ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින හලාවත - දැදුරුඔය මිටියාවතේ ගම්මාන වල පදිංචිව ජනතාව සදහා රෙදි පිළි බෙදා දීම ඉකුත් 07 වෙනිදා සිදු කරන ලදි.මහරගම නිමි ඇදුම් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබූණි.ජුඩ් සමන්ත හලාවත
2025-12-09 08:00 AM
මීට පෙර ගංවතුර තර්ජණයන්ට මුහුණ දීලා තියන නිසා මෙවර නිකුත් කළ නිවේදනයන් පිළිබදව අවදානය යොමු නොකිරීම නිසා විශාල විනාශයක් සිදුවූ බව හිටපු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා සදහන් කරයි.මාඔය පිටාර ගැලීම නිසා පීඩාවට පත්වූ ජනතාව අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතාද සිටී. දංකොටූව - යෝගියානේ පිහිටි ඒ...
2025-12-09 07:48 AM
කඩා වැටීමකට ලක්ව තිබූ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේ තිබූ කොන්ක්‍රිට් පාලම වෙනුවට නව යකඩ පාලමක් ස්ථාපනය කර ගමනා ගමන කටයූතු නැවත ආරම්භ කළ බව පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය සදහන් කරයි.පැවති අයහපත් කාලගූණික තත්ත්වය හේතුවෙන් එම පාලම බිදී ගොස් තිබුණි. මෙම හේතුවෙන් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සියළු...
2025-12-05 09:56 AM
අයහපත් කාලගුණ තත්වය නිසා මේ වන විට සුරක්ෂිත ස්ථාන වල දිවි ගෙවන ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර දින කිහිපයක් තිස්සේ සපයමින් ඔවුන්ගේ දුක සැප සොයා බලා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හෙම්මාතගම වෙළෙඳ සංගමය සහ පල්ලිපොරුව ජනතාව සිය දායකත්වය ලබා දුන්නා.
2025-12-02 07:27 PM
දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතට පත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක සිටි පිරිසක් ගුවන් හමුදාව විසින් මුදාගෙන තිබෙනවා.ඒ අනුව, දෙමහල් නිවසක උඩු මහල තුල සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු Bell-212 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
2025-11-27 06:53 PM
2025-11-23 03:40 PM
2025-11-19 09:10 AM
2025-11-17 03:12 PM
මා දැල් කර්මාන්තය සදහා යොදා ගන්නා “ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය” නීතිගත කිරීමට හෝ ඒ සදහා විකල්පයක් හදුන්වා දීමට රජය කටයුතු නොකළහොත් ඉදිරියේදී එම කර්මාන්තය කඩා වැටීම පාලනය කළ නොහැකි බව සමස්ථ ලංකා මා දැල් කර්මාන්තකරුවන්ගේ සමුපාකාර සමියේ සාමාජිකයින් කියා සිටී.ඉකුත් 14 වැනිදා හලාවත - මහවැවදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ...
2025-11-15 04:36 PM
2025-11-14 09:16 AM
2025-11-14 09:00 AM
බෙන්තොට අඬගංතොට බෝධීන් වහන්සේ අසලින් ආරම්භව වු කාශ්‍යප උපහාර පෙරහැර ඊයේ පස්වරුවේඅලුත්ගම ඇල්පිටිය මාර්ගය ඔස්සේ ගලපාත රජමහා විහාරය දක්වා විදි සංචාරය කළහ.
2025-11-10 06:41 PM
2025-11-10 06:10 PM
2025-11-10 06:01 PM
2025-11-10 05:46 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට