පෝෂිත ප්‍රදේශ වලට වැසි ලැබීම හේතුවෙන් 18
වැනිදා සවස දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර ඇති බව වාරි මාර්ග
දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව වාන් දොරටු 4 ක් අඩි 03 බැගින් සහ වාන් දොරටු 2 ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බවත් එම වාන් දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 11,150 ක් දැදුරුඔයට මුදා හැරෙන බවත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ජුඩ් සමන්ත
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට