Sri Lanka
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
2025-07-30 09:13 PM
හෙම්මාතගම නගරය මධ්‍යයේ අද සවස් කාලයේ මහ සෙනගක් පොර කමින් හිටියා. වස විෂ ගහලා නැති කාබයිට් නැති ගහෙන් කඩපුවා වැටුණු ගෙඩි කියමින් ත්‍රිවිල් එකකින් ගෙනත් වික්කා. ඒ සේරම ඉවර වෙන්න පැයක්වත් ගියේ නැහැනේ. ගෙඩි 1000 ක් විතර තිබුණා. ගොඩාක් අය කිවේ හැම තැනම ගෙඩි රුපියල් පන් හයසියක් වෙනවා කියලා. මේ අය ඇවිත් තිබුණේ අරණායක ඉදලා.
ප්‍රධාන මාර්ගය අසල නිසා දුර ගමන් යන අයත් නැවතිලා දුරියම් රස බලන්න අමතක කලේ නැහැ මේ තියෙන්නේ එතනදි අපිට ජංගම දුරකථනයෙන් සටහන් කර ගන්න පුළුවන් වුනු ජායාරූප කිහිපයක්.
සටහන සේයාරූ සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට