උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
වෙනත් පුවත්
අවසන් රන්දෝලි පෙරහරට ජනාධිපතිතුමාද 8 වැනිදා එක් වු අවස්ථාව
2025-08-09 08:55 AM
ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබෙනවා.
1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අද දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණා.ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.>ඔවුන් ලෝක ජනගහනයෙන් සියයට 6 කටත් වඩා අඩු ප්‍රමාණයක් වන නමුත් අවම වශයෙන්...
2025-08-09 08:19 AM
හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයටත් අලි කරදර දිගටම
හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයට කඩා වැදී ඇති වන අලි රංචුවක් තමන්ගේ පොල් කෙසෙල් ඇතුළු වගාවන් විනාශ කරන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.වන අලින් 07 කු පමණ මෙම රංචුවට අයත් වන බවත්ලඑම සතුන් දින 04 ක පමණ කාලයක් මුන්නේෂ්වරමලතිත්තකඩේලමල්වත්තලආරියගමලඇතුළු අවට ගම්මාන වල සැරිසරමින් වගාවන් පාළු කරන බවද ඔවුන්...
2025-08-08 11:03 AM
විදේශකයන්ට ලංකාවේ ත්‍රීරෝද රථ සහ බර වාහාන රියදුරු බලපත්‍ර නිකුත් නොකරයි
සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් පසුගිය 3 සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.මෙතෙක් එම කටයුතු සිදුකරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී වුවත් සංචාරකයින්ගේ පහසුව...
2025-08-06 10:18 AM
වීඩියෝ
මෙහෙම ගියොත් හලාවත හරිත උයන ගොඩ ගන්න පුළුවන් වෙයිද ?
හලාවත ප්‍රාදේශීය සභාව විසින් ඉදිකර ඇති මාදම්පේ හරිත උයන සහ පරිසර සම්පත් කේන්ද්‍රය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වල් බිහි වෙමින් විනාශ වී යාමට බලධාරීන් ඉඩ හැර ඇති බවක් දක්නට ඇත.
2025-08-06 09:48 AM
වල් වී හේතුවෙන් සාමාන්‍ය වී අස්වැන්නට දැඩි බලපෑමක්
පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුරු අතර පැතිර යන වල් වී හේතුවෙන් සාමාන්‍ය වී අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව කෘෂිකර්ම නිලධාරීන් මෙන්ම ගොවීන්ද සදහන් කරයි.
2025-08-05 12:50 PM
ඉන්දියාවෙන් ගෙනාපු බිඩී කොළ මාරවිල පොලිසිය සැකකරුවෙක් සමග අල්ලයි
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2197 ක් තම බාරයට ගෙන ඇති මාරවිල පොලීසියේ නිලධාරීන් එක් සැකකරුවෙකුවද අත්අඩංගුවට ගෙන ඇත. 03 වැනිදා අළුයම මාරවිල - මෝදරවැල්ල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.බීඩි කොළ තොගය ප්‍රවාහනය කිරීම සදහා සුදානම් කර තිබූලොරි රථයක්ද,එම ලොරි රථයට ආරක්ෂව සැපයීම...
2025-08-03 02:23 PM
කෝටි ගණනක දේපොලක් විනාශ විමට ඉඩ හැරලා
ක්‍රීඩාව සහ කලා කටයුතු නංවාලීම අරමුණු කරගෙන ආණමඩුව නගර මධ්‍යයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද ගොඩනැගිලි සංකීර්ණයක් මුල්‍ය ප්‍රතිපාදන නොමැදි වීම හේතුවෙන් වල් බිහි වී විනාශයට ලක් වෙමින් පවතින ආකාරයක් දක්නට ඇත'
2025-08-03 09:00 AM
මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජංගම සේවය
මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජංගම සේවයක් 01 වැනිදා දවස පුරා මාරවිල - මෝදරවැල්ල ප්‍රදේශයේදී පවත්වන ලදි.
2025-08-03 08:50 AM
ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කර පොලිසියට කොටු වු දෙදෙනෙක්
ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කර තලවිල ශාන්ත ආනා දේවස්ථාන භූමිය ආසන්නය වීඩියෝ ගත කරමින් සිටි ස්ලාම් ජාතික තරුණයින් දෙදෙනෙකුව නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.
2025-08-03 08:45 AM
මුහුදෙන් ගෙනාපු නිතී විරෝධි එන්නත් තොගයක් පොලිස් අත්අඩංගුවට
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ මෙරටට ගෙන එන ලද වියලි ඉගුරු සහ එන්නත් තොගයක් කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
2025-08-02 05:58 PM
බීඩි කොළ කිලෝ ග්‍රෑම් 388 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් කැබ් රථයකින් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 388 ක් තම බාරයට ගෙන ඇති වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනෙකුවද අත්අඩංගුවට ගෙන ඇත.
2025-07-31 11:16 AM
වෙන්නප්පුව වෙල්ලමංකරය ධීවර වරාය අලුත් වැඩියාවට රජය තිරණය කරයි.
වෙන්නප්පුව - වෙල්ලමංකරය ධීවර වරාය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැවසීය.
2025-07-28 10:43 AM
ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ඖෂධ අලෙවි සැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම හේතුවෙන් මෙම බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.එමෙන්ම මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි...
2025-07-25 07:16 PM
ජනපතිගේ හය වැනි විදෙස් සංචාරය මාලදිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන සඳුදා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයකට එක්වනවා.
2025-07-25 02:26 PM
අලි මිනිස් ගැටුමට මුහුණ දෙන්න සිවිල් ආරක්ෂක භටයින් 50,000ක් වනජීවියට
අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5ල000ක් සහායකයින් ලෙස වනජීවි දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබෙනවා.
2025-07-25 10:18 AM
කුකුළු මස් අලවි සැළක් පිටුපස තිබූ බෑගයක යුධ හමුදා නිල ඇදුම් කට්ටලය
මාරවිල - හොරගොල්ල ප්‍රදේශයේ කුකුළු මස් අලවි සැළක් පිටුපස තිබූ අතහැර දමන ලද බෑගයක තිබී යුධ හමුදා නිල ඇදුම් කට්ටල කීපයක් සොයා ගෙන ඇති බව මාරවිල පොලීසිය කියයි.
2025-07-25 08:52 AM
ලංකාවේ නමට ගෞරයටක් ගෙනා බස් කොන්දොස්තරට ප්‍රණාමය
සල්ලිම නෙවෙයි ජීවිතයේ වැදගත් වෙන්නේ මනුස්සකමයි ගොඩක්ම වැදගත් වෙන්නේ යැයි කියමින් ලක්ෂයකට වඩා වටිනා නැති වු ඇපල් ඔරුලෝසුව නැවත විදේශිකයන් ට බාරදෙමින් කොන්දොස්තර කියති.
2025-07-25 05:53 AM
පුත්තලමේ 2021 උපන් දරුවන්ට ඉලෙක්ට්‍රොනික උප්පැන්න නිකුත් කිරිම අරඹයි.
2021 ජනවාරි මස 01 දිනට පසුව උපන් දරුවන් සදහා ඉලෙක්ට්‍රොනික උප්පැන්න නිකුත් කිරීම පසුගියදා පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදි.
2025-07-24 10:36 AM
වයස අවුරුදු 13 ට අඩු දරුවන්ට ස්මාර්ට්ෆෝන් ලබා නොදිය යුතු බව නව පර්යේෂණයකින් අනාවරණය වෙයි
නව යොවුන් වියේ දරුවන් ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් වැළැකිය යුතු බව නව පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා. වයස අවුරුදු 13ට අඩු දරුවන් අතර ස්මාර්ට්ෆෝන් භාවිතය නිසා සියදිවි නසා ගැනීමේ සිතුවිලි. නරක චිත්තවේගීය නියාමනය අඩු ආත්ම වටිනාකම යථාර්ථයෙන් වෙන්වීම යන සිතුවිලි හට ගන්නා බවයි පර්යේෂණයේ දැක්වෙන්නේ වැඩි වශයෙන් ගැහැණු ළමුන් මේ...
2025-07-24 06:48 AM
«
1
2
3
4
5
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට