Sri Lanka
NO PARKING දන්නේ නැති රියදුරෝ..
2025-09-18 07:18 PM
හලාවත මහා රෝහල ඉදිරිපිට පදික වේදිකාවේ යතුරු පැදි ගාල්කිරීම තහනම් කර ඇතත් එම ක්‍රියාව මෙතෙක් නතර වී සිදුවන බවක් දක්නට නැත.

හලාවත මහා රෝහලේ පදික වේදිකාව අවහිර වන අකාරයට යතුරු පැදි ගාල් කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත් වන බව ගිලන් රථ රියදුරන් සදහන්කරයි. ඇතැම් යතුරු පැදි රෝහලේ ප්‍රධාන දොරටුව අවහිර වන ආකාරයට නවතා තැබීම ඊට හේතුව වී ඇත. එමෙන්ම පදික වේදිකාවේ යතුරු පැදි ගාල් කිරීම නිසා රෝහලට පැමිනෙන ජනතාව ප්‍රධන මාර්ගය තුළ ගමන් කරන ආකාරයක්ද දක්නට ඇත.

මේ සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරන් විසින් දැණුම් දීමෙන්අනතුරුව හලාවත නගර සභාව විසින් රෝහල ඉදිරිපිට පදික වේදිකාව තුළ යතුරු පැදි සහවෙනත් වාහන ගාල් කිරීම තහනම් කර ඇත.නමුත් එම තහනම නොතකා රෝහල ඉදිරිපිට පදික වේදිකාව තුළ යතුරු පැදි ගාල් කිරීම තවමත් සිදුවන බවක් දක්නට ඇත.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට