Sri Lanka
මාවනැල්ලේ අනවසර කඩ ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතාවයකින් අද මාවනැල්ල උණුසුම්
2025-09-11 08:40 PM
පදික වේදිකාවේ සිටින අනවසර වෙළෙදුන් හේතුවෙන් තම ආදායම් අහිමි වෙන බවට චෝදනා කරමින් මාවනැල්ල මධ්‍යම වෙළෙද පොලේ වෙළෙදුන් අද මාවනැල්ල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වුනා.

විරෝධතා කරුවන් නගරයේ ඇති ප්‍රධාන මාර්ගයට පැමිණිමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවයක් හට ගත්තා.

පසුව පිරිස පාලනය කර නැවත යථා තත්වයට පත් කිරීමට මාවනැල්ල පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් කටයුතු කලා...

අරණායක ලක්සිරි අලුත්වත්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට