Sri Lanka
රටවටා ජනමාධ්‍යවේදීන්ගේ විධායක සභාව හෙට බලංගොඩදි
2025-08-22 02:18 PM
රටවටා ජනමාධ්‍යවේදීන් සංවිධානයේ විධායක සභාව 23 වැනි දින බලංගොඩදි පැවැත්විමට නියමිතව පවති. ඒ සදහා දිවයිනේ සතර වටින්ම දිස්ත්‍රික් මට්ටමින් විධායක සභිකයන් බලංගොඩට පැවැත්වෙන විධායක සහභාගිවෙමින් පවති. අද 22 වන දින විධායක සභිකයන් පිරිසක් එහි ලගා විය. පැමිණ සිටි විධායක සභිකයින්ගෙන් කොටසක්. අද පෙරවරු වේ. ශ්‍රීලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට ගිය අතර මෙම ජායාරූප වල දැක්වෙන්නේ එම අවස්ථාවයි.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට