Sri Lanka
පුත්තලම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගෙන් පුත්තලම දිසා ලේකම්ට තිලිණයක්
2025-08-31 08:33 AM
ස්ථාන මාරුවීමක් ලබා යන පුත්තලම දිසා ලේකම්වරයා ලෙස කටයුතු කළ එච්.එම්.එස්.පී හේරත් මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පසුගියදා කටයුතු කරන ලදි.

එච්.එම්.එස්.පීහේරත් මහතා සැප්තැම්බර් 01 වැනිදා කළුතර දිසා ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතව ඇත. ස්ථාන මාරුවීමක් ලබා යන දිසා ලේකම්වරයා වෙත මාධ්‍යවේදීන් විසින් සමරු තිළිණය ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට