Sri Lanka
ජනපතිගේ හය වැනි විදෙස් සංචාරය මාලදිවයිනට
2025-07-25 02:26 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන සඳුදා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයකට එක්වනවා. එරට ජනාධිපති මොහොමද් මුයිසුගේ ආරාධනයක් මත මාලදිවයින සංචාරයේ නිරත වන ජනාධිපතිවරයා ලබන 30 වනදා දක්වා එරට රැඳී සිටිනු ඇති.මෙම සංචාරය අතරතුර දෙරටේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට