Sri Lanka
මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජංගම සේවය
2025-08-03 08:50 AM
මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජංගම සේවයක් 01 වැනිදා දවස පුරා මාරවිල - මෝදරවැල්ල ප්‍රදේශයේදී පවත්වන ලදි. ප්‍රදේශයේ ජනතාවට කාර්යාල කීපයකින් ලබා ගත හැකි සේවාවන් එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකි වීම මෙම ජංගම සේවයේ අරමුණ වී තිබුණි. ඊට අමතරව සංවිධානය කර තිබූ වෛද්‍ය සායන වලින්ද ජනතාව සේවාවන් ලබා ගන්නා ආකාරයක් දක්නට තිබුණි. පැමිණ සිටි පිරිස් වෛද්‍ය සායන වලට සහභාගි වී සිටි ආකාරය ඡායාරූපයේ වේ.
ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට