උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට
හිටපු කථානායක සහ ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත සපුගස්කන්ද පොලිසිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.හිටපු කථානායකවරයා ඊයේ (11)...
2025-12-12 05:15 PM
කඩා වැටී ඇති සෞඛ්‍ය සේවය රජයට පමණක් ගොඩ දාන්න බැහැ.
කඩා වැටී ඇති සෞඛ්‍ය සේවය නැවත නගා සිටුවීමට රජයට පමණක් තනිව කළ නොහැකි බැවින් ඒ සදහා දායකත්වය ලබා දෙන ලෙස විදේශ ගත සෞඛ්‍ය සේවා ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ශ්‍රී ලංකා වෙද්‍ය සංගමයේ සභාපති ළමා රෝග වෛද්‍ය විශේෂඥ සුරන්ත පෙරේරා මහතා පැවසීය.වැසි ජලය බැස නොයාම හේතුවෙන් හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ ගොඩනැගිළි...
2025-12-12 04:22 PM
නිවැරදි දත්ත ලබාගන්න ජන සහභාගීත්වය සහිත යාන්ත්‍රණයක් අවශ්‍යයි - අගමැති
පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක්රැස් කරගැනීමට ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත්කරගැනීම පිළිබඳව ඊයෙ (10) දි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.මෙහිදී අදහස් දැක් වූ...
2025-12-11 11:42 AM
හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල මාර්ගය රථ වාහාන සඳහා විවෘතයි.
මාවනැල්ල හෙම්මාතගම හරහා මාර්ගය සැහැල්ලු වාහාන සඳහා අද සිට විවෘත වු අතර තවමත් මාර්ගයේ නාය ගිය ස්ථාන පිළිසකර කරන බැවින් අත්‍යවශ්‍ය බර වාහාන ධාවනය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අද අම්බුළුවාව නාය ගිය මාර්ග පරීක්ෂාව පැමිණි මහා මාර්ග අමාත්‍යවරයාට පැවසීය. නමුත් වැසි පවතින විට මාර්ගයේ...
2025-12-09 09:43 PM
වීඩියෝ
අනවසර ඉදිකිරීම් නවත්වන්නම ඔනෑ - බිමල් රත්නායක හෙම්මාතගමදි කියයි.
අනවසර ඉදිකිරීම් කදු වල විතරක් නොවෙයි දැන් නගර වලද ඇති බව හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල මාර්ගයේ නාය ගිය කොටස් නිරීක්ෂණයට පැමිණි මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අද 09 පැවසීය.
2025-12-09 03:59 PM
මාඔය පිටාර ගැලුදා දංකොටූවේ ගඩොල් පෝරණු රැසක් විනාශ වේලා
දංකොටූව ප්‍රදේශය තුළ පමණක් ගඩොල් පෝරණු 400 ක් පමණ පවත්වා ගෙන ගොස් ඇත. මෙම ගඩොල් පෝරණු වැඩි ප්‍රමාණයක් පවත්වා ගෙන ගොස් ඇත්තේ මාඔය ආසනයේය. අමුද්‍රව්‍ය සපයා ගැනීමට පහසු වීම ඊට හේතුව වී ඇත.මෙම ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තය ආශ්‍රිතව 40000 කට ආසන්න පිරිසක් සෘජූ සහ වක්‍ර ලෙස ජීවත් වී ඇත. ගඩොල් පෝරණු...
2025-12-09 08:06 AM
මේ 31 සිට රටපුරා ලංගම බස් රථ සේවා යලි අරඹන බව මහා මාර්ග ඇමැති කියයි.
දෙසැම්බර් මස 31 වෙනිදා වන විට දිවයින පුරා සියළුම ලංගම බස් රථ සේවා යලි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.පැවති ජල ගැලීම හේතුවෙන් හානියට පත්ව ඇති හලාවත - කොළඹ දුම්රිය මාර්ගය, ඉරණවිල පාළම, ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත බස් ඩිපෝව සහ හලාවත...
2025-12-09 07:54 AM
ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.එමෙන්ම...
2025-12-08 10:58 AM
කොළඹ නුවර පාර හෙට පාන්දර 4.00 සිට පැය 24 පුරා විවෘතයි
පසුගියදා අයහපත් කාලගුණ තත්වය නිසා නාය යෑම් ගල් පෙරළිම් නිසා වසා දැමු කොළඹ නුවර මාර්ගයේ පහල කඩුගන්නාවේ අවදානම් සහිත කිලෝමිටර් දෙකක කොටස එම අපදා තත්වය යම් මට්ටමකට සකස් කිරීමෙන් පසුව 08 වැනිදා අලුයම 4 සිට පැය 24 පුරාම විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් අද මාධ්‍ය...
2025-12-07 07:47 PM
ආපදා මරණ 627ක් - 190ක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.අද (07) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 190ක් තවමත් අතුරුදන්ව ඇත.පවුල් 611,530කට අයත් පුද්ගලයින් 2,179,138ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම...
2025-12-07 02:50 PM
ජල ගැලීම හේතුවෙන් හලාවත - පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාළමට ආසනයේදී එම මාර්ගයට දැඩි හානි
ජල ගැලීම හේතුවෙන් හලාවත - පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාළමට ආසනයේදී එම මාර්ගයට දැඩි හානි සිදුවී ඇත.බත්තුළුඔය පාළමට ආසන්නයෙන් අඩි 25 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් දිය වී ඇති ආකාරයක්ද දක්නට ඇත. එම ස්ථානයට නොදුරින් තවත් ස්ථාන කීපයක්ම ජලයට සේදී ගොස් ඇත.ජල පහරට හසුවී හානියට පත්ව ඇති දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය...
2025-12-05 09:49 AM
කොළඹ නුවර පාර පහල කඩුගන්නාවෙන් නැවත වසයි.
උදෑසන වාහාන ගමනා ගමනයට විවෘත කරන ලද පහල කඩුගන්නාවේ නාය ගිය කොටසේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය නැවත වතාවක් ගල් පෙරලිමේ අවදානයක් මත මාර්ගය නැවත දෙනුම් දෙන තුරු වසා ඇත.
2025-12-04 05:31 PM
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි විවෘත කෙරේ.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා මේ වනවිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.මාවනැල්ල පොලීසිය මේ බව සඳහන් කළේය.
2025-12-04 11:12 AM
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්
ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් දෙසැම්බර් මස 04 වන දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...
2025-12-02 07:10 PM
336ක් අතුරුදන් - ආපදා මරණ 400 ඉක්මවයි -
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.අද (02) උදෑසන 10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 336ක් අතුරුදන්ව ඇත.පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ...
2025-12-02 06:53 PM
නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට.
ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබේ.මුදල් අමාත්‍යාංශය එම තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,"ආපදා...
2025-12-02 06:21 PM
වීඩියෝ
ලංකාවේ විශාලතම කුකුළු ගොවිපොලේ ඩ්රෝද දර්ශන මාධ්‍ය වෙත නිකුත් විය
ලංකාවේ බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් විෂාලතම දායකත්වයක් සපයන එම් එ් එම් ෆාර්ම් ආයතනය පැවති ධාරානිපාත වර්ෂාව නිසා වාන් දොරටු 8ම විවෘත කිරීමට සිදුවූ දැදුරු ඔය ජලාශයේ පිටාර ජලය හේතුවෙන් මුලූමණින් විනාෂ වී ගොස් ඇත.
2025-12-02 05:45 PM
අරණායක විශාල නාය යෑමෙන් මාධ්‍යවේදියෙකුගේ නිවසකට හානි
අරණායක නාය යෑමෙන් මාධ්‍යවේදියෙකුද අසරණ වි ඇති අතර මේ වන විට ඔහුගේ නිවසින් කොටසක් නාය යෑම නිසා විනාශ වි ඇත.
2025-12-02 10:33 AM
අපිරිසිදු බව වැඩි ඒ නිසා හෙම්මාතගම සති පොල හෙට නවත්වනවා PHI
හෙම්මාතගම සති පොල හෙට දිනයේ පැවැත්විමට සුදුසු තරමේ පරිසරයක් එහි නොමැති බවත් පිළිපැදිය යුතු නිතී වලට අනුගත වුනේ නැතිනම් 02 වැනි දින පොල පැවැත්විම තහනම් කරන බව හෙම්මාතගම මහජන පරීක්ෂක එම්.ඒ.ආර් සමන් කුමාර මහතා මාධ්‍ය වෙත පැවසීය.
2025-12-01 05:26 PM
නුවරඑළියේ අතරමං වූ විදෙස් සංචාරකයින් ගුවනින් කොළඹට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ අතරමංව සිටි විදේශීය සංචාරකයින් කණ්ඩායමක් ගලවා ගැනීමට ගුවන් හමුදාව සමත්වී තිබෙනවා.මෙලෙස බේරාගත් විදේශ සංචාරකයින් කණ්ඩායමට විවිධ රටවල් නියෝජනය කරන සංචාරකයින් 21 දෙනෙකු ඇතුළත් බවයි සංචාරක අමාත්‍යංශය නිවේදනය කළේ.ඒ අනුව, එම පිරිස අතරට ඉන්දියානු සංචාරකයින් 11දෙනෙක්, දකුණු අප්‍රිකානු සංචාරකයින් 04දෙනෙක්, ජර්මානු ජාතික සංචාරකයින් 02ක්,...
2025-12-01 03:41 PM
«
1
...
5
6
7
8
9
...
19
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට