Sri Lanka
කොළඹ නුවර පාර හෙට පාන්දර 4.00 සිට පැය 24 පුරා විවෘතයි
2025-12-07 07:47 PM
පසුගියදා අයහපත් කාලගුණ තත්වය නිසා නාය යෑම් ගල් පෙරළිම් නිසා වසා දැමු කොළඹ නුවර මාර්ගයේ පහල කඩුගන්නාවේ අවදානම් සහිත කිලෝමිටර් දෙකක කොටස එම අපදා තත්වය යම් මට්ටමකට සකස් කිරීමෙන් පසුව 08 වැනිදා අලුයම 4 සිට පැය 24 පුරාම විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් අද මාධ්‍ය සාකජ්ජාවකදි විමල් කණ්ඩම්බි අධ්‍යක්ෂ ජනරාල් - මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් අදහස් දැක්වමක්ද සිදු කලා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට