Sri Lanka
හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල මාර්ගය රථ වාහාන සඳහා විවෘතයි.
2025-12-09 09:43 PM
මාවනැල්ල හෙම්මාතගම හරහා මාර්ගය සැහැල්ලු වාහාන සඳහා අද සිට විවෘත වු අතර තවමත් මාර්ගයේ නාය ගිය ස්ථාන පිළිසකර කරන බැවින් අත්‍යවශ්‍ය බර වාහාන ධාවනය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අද අම්බුළුවාව නාය ගිය මාර්ග පරීක්ෂාව පැමිණි මහා මාර්ග අමාත්‍යවරයාට පැවසීය.

නමුත් වැසි පවතින විට මාර්ගයේ ගමන් කිරීම තවමත් අවදානම් වන බැවින් එම අවස්ථාවන් වලදි මෙන්ම රාත්‍රී කාලයේදි ඉතා ප්‍රවේශමෙන් මාර්ගය භාවිතා කර යුතුව ඇත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට