උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
උණුසුම් පුවත්
අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට යළි අවසර ලැබෙයි ද ?
පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ ඉදිරිපත් වූ පැමිණිලි හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවය.අම්බුළුවාව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික...
2026-02-05 09:25 AM
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ.හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.ඉන්දියාවේ...
2026-02-05 09:19 AM
GMOA අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද සිට තීව්‍ර වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි.ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බව එම සංගමය සඳහන් කළේය.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී රෝහල තුළ නොමැති...
2026-02-02 08:22 AM
සංචාරක පැමිණීම ඉහලට.
2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483 ක් බවද අධිකාරිය පවසයි.මේ දින 25 තුළ වැඩිම...
2026-01-28 08:12 AM
රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු දීමේ ක්‍රමය ළඟදීම
රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.කෑගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන්...
2026-01-17 01:43 PM
ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට - පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇති බවය.මෙහිදී 4 හැවිරිදි පිරිමි...
2026-01-17 01:37 PM
තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සමරනු ලබයි.සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ.හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජාකිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව...
2026-01-15 08:03 AM
අද සිට වැස්ස අඩුයි
අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ...
2026-01-15 07:59 AM
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චිනය RIVERS වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වීමට චීනය පදනම් කරගත් Amber Adventures (Private) Limited සමාගම තීරණය කර ඇතැයි වාර්තා වනවා.මෙම තීරණය පිළිබඳව එම සමාගම ඊයේ (13) ආයෝජන මණ්ඩලය (BOI) වෙත ලිඛිතව දන්වා ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.තාක්ෂණික ආයතනවල අනුමැතිය ලැබී තිබියදීත්, සමාජ මාධ්‍ය...
2026-01-14 03:53 PM
6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ...
2026-01-13 08:44 PM
ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය
උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට(12) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම සෙසු ප්‍රදේශවල ප.ව 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද...
2026-01-11 04:23 PM
අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්
අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන ලෙසට පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දීමක් සිදුකර තිබේ.
2026-01-09 07:40 PM
රථවාහන වැරදි සහිත මරදාන ප්‍රදේශයේ හිමිකරුවකුට අයත් යතුරුපැදියක් අත්අඩංගුවට.
බේරුවල පොලිස් ස්ථානයේ රථවාහන අංශ නිලධාරීන් මාර්ගපරික්ෂාවේදී රථවාහන වැරදි සහිත බේරුවල මරදාන ප්‍රදේශයේ හිමිකරුවකුට අයත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
2026-01-07 05:47 PM
ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...
2026-01-03 07:24 PM
මාවනැල්ලේ දී කාන්තාවන් 2ක් ඇතුළු තිදෙනෙකු ඝාතනය කෙරේ
අද පස්වරුවේ මාවනැල්ල කොන්දෙනිය ග්‍රාමසේවා වසමේ කාන්තාවක් ඇතුලු තිදෙනෙකු තියුණු ආයුධය ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් වි ඇති අතර මාවනැල්ල පොලිසිය පවසන්නේ පිහියකින් කපා ඇන මෙලෙස පුද්ගලයන් ඝාතනය කර පුද්ගලයා මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි.
2026-01-01 06:19 PM
හිටපු සෞඛ්‍ය ඇමතිත් වත්මන් සෞඛ්‍ය ඇමතිත් එකට හමු වු පිංකම
බේරුවල පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමය,ඈතගම බෝසත් මාපිය සෙවන, හා ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානාධිපති , බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක මලේගොඩ නන්ද නාහිමියන්ගෙ ඊයේ (31) දින යෙදුන 81 වන ජන්ම දිනය කෝටිටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑ පානේ...
2026-01-01 01:12 AM
ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 05දෙනාට ඇප.
ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.මෙම සිද්ධිය ගාල්ල මහ නගර සභාව පැවැත්වූ ඊයේ (30) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියේදී...
2025-12-31 04:45 PM
අද රෑට ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි.
මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, අම්පාර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) සවස 4ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.මේ...
2025-12-31 04:42 PM
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී....
2025-12-28 11:56 AM
ඩග්ලස් දේවානන්දාගෙන් රඳවා ප්‍රශ්න කරයි.
පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය.ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා...
2025-12-27 06:14 PM
«
1
...
3
4
5
6
7
...
19
»
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට